Brand New 4 Bedrooms House For sale in Piliyandala Kesbewa
පිළියන්දල කැස්බෑව හන්දියට ආසන්නයෙන් මාකන්දනින් නිදන කාමර 4ක සහ නාන කාමර 2ක නවීනතම තනිමහල් නිවස විකිනීමට. මායිම් බිත්ති නොමැතිව නිවස වටා ඇවිද යා හැකි අයුරින් ඉදිකර ඇති නිවසහි පොලව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා ඉදිකර ඇත. ප්‍රවේශ මාර්ගය අඩි 20
නිවසේ සිට කැස්බෑව හන්දියට මිනිත්තු 5ක දුර මිල ලක්ෂ 290යි නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent - 11 Perches
🔹 Floor area - 1800 sqft
🔹 Parking facility - 2
🔹 20 ft access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬
👉4 Bedrooms
👉2 Bathrooms with hot water
👉Master bedrooms has attached bathroom
👉Out side maids bathroom
👉Kitchen with pantry cupboards
👉Large Living & Dining room
👉Landscaping garden
👉Clear Deed with COC
👉Roller gate with wicket gate
👉Garden wall surrounded
👉Car porch
👉No blind wall
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
5 minutes to Kesbawa junction
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟐𝟗 𝐌 | 𝟐𝟗𝟎 𝐥𝐚𝐤𝐬 Negotiable
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
9th apr.