𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐞𝐬𝐛𝐚𝐰𝐚
පිළියන්දල සහ කැස්බෑව නගරාසන්නයෙන් පර් 7.8ක ඉදිවුණු නිදන කාමර 3ක නාන කාමර 2ක නවීන නිවස විකිණීමට. නිදහස් වටපිටාවකින් සමන්විත වන මෙම නිවස මිලදී ගත සැනෙන් පදිංචියට සුදුසුයි. නිවස සම්පුර්ණ ටයිල් කර පැන්ට්‍රි කබඩ් සවි කර ඇත. නිවස අඩි 20 පාරකට මුහුණලා ඇත. වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවි කර ඇත.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට මිනිත්තු කිහිපයකින් ලගාවිය හැක දුරින් ඉඩම පිහිටා ඇත.වැඩි විස්තර සදහා අමතන්න - මිල ලක්ෂ 192යි.
නිවසේ සිට පිළියන්දල -බණ්ඩාරගම බස් පාරට මීටර 400යි
🔹 7.8 Perches
🔹 1400 Sqft
🔹 20 Ft access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms
👉 Master bed room has attached bathroom
👉 Kitchen with full pantry set
👉 Large Living room| Dining room
👉 2 vehicles parking spaces
👉 Clear deed
👉 Garden wall
👉 Roller gate with wicket gate
👉 Garden area
👉 Car porch
👉 No blind wall
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
400 meters to Piliyandala - Bandaragama Bus route
Five minutes to Kesbawa Junction
Very Close To Kesbewa Junction & Other Necessary Places. Please Visit The Property For The Inspection.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
3rd jan