Brand new 3 Bedrooms House for sale in Kottawa Kiriwaththuduwa
කොට්ටාව සහ හෝමාගම නගර ආසන්නයෙන් කිරිවත්තුඩුවෙන් නිදන කාමර 3ක සහ නාන කාමර 2ක අලුත්ම නිවස විකිණීමට. සියලු පහසුකම් වලින් සමන්විත නිස්කලංක පරිසරය . මිල ලක්ෂ 165 යි .නිවස බැලීමෙන් පසු මිල මදක් සාකච්චා කල හැක .වැඩි විස්තර සදහා අමතන්න .
නිවසේ සිට 280 මහරගම - හොරණ බස්පාරට මීටර 900
128 තලගල - කොට්ටාව බස් පාරට මීටර 900
🔹 10.5 Perches |1250 Sqft |20 Feet access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathroom (1 attached bathroom)
👉 Kitchen with pantry cupboards
👉 Living room |Dining room
👉 ceiling fan
👉 Car porch
👉 Garden spaces
👉 5 vehicle parking spaces
👉 Clear deed
👉 Garden wall
👉 Roller gate with wicket gate
👉Clear documents with COC
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 900 meters to (280 Maharagama -Horana ) & (128 Thalagala - Kottawa) bus route
👉 𝟏𝟔𝟓 𝐋𝐚𝐤𝐬 (𝟏𝟔.𝟓 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧) - 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞
සියලුම විස්තර කියවා බලා නිවස / බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
22nd dec