පිලියන්දල සහ කැස්බෑව ප්‍රධාන නගරයන්ට ආසන්නව, මනාව නිමකල, වඩාත් ඉඩකඩ ඇති, පදිංචියට සෑදූ අතිනවීන BRAND NEW දෙමහල් නිවස විකිණීමට.
Super luxury Modern 2 story BRAND NEW house for sale in Piliyandala, Batuwandara.
Very short distance to Piliyandala & Kesbewa towns.
800 m To Colombo ( 162 ) main bus route.
Situated in Blocking Out land.
20 feet wide road.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials for occupation purpose.
Architectural Designed Modern Uncommon spacious house.
4 Large Bedroom ( 16 * 12 ).
2 Modern Bathroom with ROCCELL Bathware.
Large sitting area.
Dining area.
TV Room.
Modern pantry with cupboards.
Washing area.
Balcony.
Rooftop.
Double hight roof for sitting area.
Parapet wall.
Roller gate & Wicket Gate.
Can park any large Car / Jeep / Double Cab.
Landscaped front & rear beautiful garden.
Balconies for all bedrooms.
Hot water Provisions.
AC Provisions.
Fully tiled with LANKA TILES Brand.
KDK Ceiling fans.
ROCCELL bathware.
Modern electrical fittings & lampshade.
Easy access to Piliyandala, Nugegoda, Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
6.3 Perches land.
Clear title.
Plan approved with COC.
Price 34.5 million ( 345 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ආසන්නව අතිසුඛෝපභෝගී, නවීන මාදිලියේ BRAND NEW නිවසක් විකිණීමට.
විදේශගතවන බැවින් විකිනේ.
පිලියන්දල සහ කැස්බෑව නගරයන්ට නුදුරින්, බටුවන්දර.
162 කොළඹ ප්‍රධාන බස් පාරට මී. 800.
පිලියන්දලට, මහරගමට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, කොට්ටාවට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
අඩි 20 පාර.
වැදගත් නේවාසික පරිසරය.
කැබලි කර විකුනූ ඉඩමක පිහිටා ඇත.
වඩාඉඩකඩ සහිත නිවසකි.
විශාල කාමර 4. ( 12 * 16 ).
නවීන නාන කාමර 2.
විශාල සාලය.
කෑම කාමරය.
TV කාමරය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
සේදුම් ප්‍රදේශය.
සියලු කාමර සඳහා බැල්කනි ඇත.
වාහන පාර්කිං. ( ජීප් / ඩබල් කැබ් ඇතුළු ඕනෑම කාර් රථයක් නැවැත්විය හැකිය ).
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
ඉදිරිපස සහ පිටුපස අලංකාර මිදුල.
Rooftop.
Hot water සඳහා ප්ලග් පොයින්ට්.
AC සඳහා ප්ලග් පොයින්ට්.
ලංකා ටයිල්.
ROCCELL නානකාමර කට්ටල.
KDK සිවිලින් ෆෑන්.
අංගසම්පූර්ණ අලංකාර විදුලි උපකරණ.
විසිත්ත කාමරයේ Double Hight වහලය.
ඉඩම පර්චස් 6.3
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ පදිංචි නොවූ අතිනවීන දෙමහළ් නිවස විකිණීමට.
මිල ලක්ෂ 345.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.