👉 පර්චස් 12.5 ක විශාල ඉඩමක ඉදිවූ වර්ග අඩි 1400 කින් සමන්විත කාමර 3 ක්, නාන කාමර 2 ක්, නවීන මුකුතැන් ගෙයක්, සේවකයින් සදහා නිවසට පිටතින් නානකාමරයක් හා නිවසට පිටතින් අමතර මුලුතැන් ගෙයක් සහිත අලන්කාර නවීන නිවසක් විකිනීමට.
👉 ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ නව නිවාස සන්කීර්නයෙන් මිලදීගත් ඉඩමක මෙම නිවස ඉදිකර ඇත.
👉 පිරිසිදු/නිරවුල් ඔප්පු නිසා අවශයනම් බැංකු ණය ලබාගත හැක.
👉 ගේට්ටු සහිත, වෙන් වූ ආරක්ෂිත නේවාසික පරිසරයක නව නිවාස 60කට අධික සංඛ්‍යාවක් සහ හිස් ඉඩම් සමඟ සාමකාමී අවට පරිසරයකි.
👤 මූලික පහසුකම්
+තෙකලා විදුලි සැපයුම
+නල ජලය
+නගර සීමාව ආසන්නයෙන්
+අඩි 30 පළල පාර
+පිහිනුම් තටාකය සහ ජිම්(Gym) පහසුකම්
👤 ප්‍රදාන ස්ථාන වලට ඇති දුර:
👉 හොරණ-රත්නපුර ප්‍රධාන පාරට කි.මී 1.7
👉 යෝජිත රත්නපුර අධිවේගී පිවිසුමට කි.මී 2
👉 හොරණ ප්‍රධාන බස් නැවතුම්පොළට කි.මී 3
👉 හොරණ ප්‍රධාන නගරයට කි.මී 2.5
👉 හොරණ මහ රෝහලට කි.මී 3.5
👉 තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට (Taxila Central College) කි.මී 3.9
👉 කීල්ස්(Keels) සුපිරි වෙළඳසැලට කි.මී 2.6
👉 කාගිල්ස් ෆුඩ්සිටි(Cargills Food City) හොරණ 1ට කි.මී 3.7
👉 කාගිල්ස් ෆුඩ්සිටි(Cargills Food City) හොරණ 2ට කි.මී 3.6
👉 පීසා හට්(Pizza Hut) හොරණ 1ට කි.මී 2.5
👉 KFC හොරණ කි.මී 2.5
👉 අබාන්ස් ප්‍රදර්ශනාගාරය(Abans Showroom) හොරණට කි.මී 3.4
👉 හොරණ රජමහා විහාරයට කි.මී 4.3
👉 පොලිස් ස්ථානයට කි.මී 3
👉 තැපැල් කාර්යාලයට කි.මී 2.5
👉 නගර ශාලාවට කි.මී 3.5
👉 අධිකරණ සංකීර්ණයට කි.මී 2.9
✅ නිවස සමග ඉඩමෙහි මිල ලක්ශ 170 ක් පමණයි (මිල පැමින පරීක්ශාකිරීමෙන් පසු සාකච්ඡා කළ හැක)
අමතන්න:
𝑷𝒓𝒊𝒎𝒆 𝑮𝒂𝒕𝒆 𝑷𝒓𝒐𝒑𝒆𝒓𝒕𝒚