💼 තනතුර : බර වාහන රියදුරන් (Heavy Vehicle Drivers)
💠 සුදුසුකම් :
【~】✪ රියදුරු බලපත්රය අවුරුදු දෙකකට පැරණි විය යුතුය.
【~】✪ වයස අවුරුදු 20 - 45 අතර පුද්ගලයන්.
【~】✪ වලංගු පොලිස් සහතිකපත.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ හැඳල හා වත්තල පිහිටි Nonstop අවන්හල් සහ හෝටල් සමුහය සඳහා බර වාහන ධාවනය.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ මාසික වැටුප: රු. 55,000.00 - 70,000.00
【~】✪ නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම්.
【~】✪ තාවකාලික අමතර අදායම් මාර්ග.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
අයදුම්කරුවන් විසින් ජාතික හැඳුනුම්පත් පොත සහ රියදුරු බලපත්රයේ මුල් පිටපත් සමඟ පැමිණිය යුතුය.
#📳 දුරකථන අංකය : 0771590786 | 0766863603
# 📧 ඊ-මේල් ලිපිනය : nonstopbypathumbakers@gmail.com
📪 ලිපිනය : 30/10 මරදාන පාර, හැඳල, වත්තල