💼 තනතුර : බර වාහන රියදුරන්
💠 සුදුසුකම් :
【~】✪ රියදුරු බලපත්‍රය අවුරුදු දෙකකට පැරණි විය යුතුය
【~】✪ වයස අවුරුදු 20 - 45 අතර විය යුතුය
【~】✪ පොලිස් සහතික අත්‍යවශ්‍යය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ හැඳල, වත්තල පිහිටි Nonstop අවන්හල් සහ හෝටල් සමුහය සඳහා බර වාහන රිය දැරීම
✅ ප්රතිලාභ :
【~】✪ මාසික වැටුප: රු. 55,000 - 70,000
【~】✪ නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම්
【~】✪ තාවකාලික අතිරේක ආදායම් මාර්ග
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ජාතික හැඳුනුම් පතේ සහ අනෙකුත් සියලු සහතිකපත්වල මුල් පිටපත් රැගෙන පහත ලිපිනයට පැමිණෙන්න.
#📳 දුරකථන අංකය : 0771590786 | 0766863603
# 📧 ඊ-මේල් ලිපිනය : nonstopbypathumbakers@gmail.com
📪 ලිපිනය : 30/10 මරදාන පාර, හැඳල, වත්තල
අමතර තොරතුරු:
සියලුම අයදුම්කරුවන් වලංගු රියදුරු බලපත්‍ර සහ පොලිස් සහතික පත්‍ර සමග පැමිණිය යුතුය.
තෝරාගැනීමේ සාකච්ඡාව සඳහා පෙර වෙන් කරන ලද කාලයකට පැමිණෙන්න.