box type new house for sale with furnish udamita dadugama ja ela
box type new house for sale with furnish udamita dadugama ja ela
A brand new house with furniture is available for sale near Ja Ala city
The size of the land is 10.45 perches
3 bedrooms with air conditioned room.
Inside bathroom and outside toilet.
Safety shutters and roller gates are installed.
Kitchen with pantry cupboard.
The whole house is tiled and roofed.
Security camera system and slt fiberconnection
Living area and dining room.
Vehicle parking facility.
Location of House:
The house can be approached from several access roads.
1.3 km to Colombo Negombo Road
1.5 km to Colombo Kurunegala Road (No. 5)
Katunayake Airport and Jayala Expressway can be reached in less than 10 minutes.
All the documents including the deed fitness certificate are in the name of the owner.
Selling price 180 lakhs. Talk about the price can negotiable
ජ ඇල නගරය ආසන්නයේ පදිංචියට අගනා නව නිවස ගෘහභාණ්ඩ සමග විකිණීමට ඇත
ඉඩමේ ප්‍රමාණය පර්චස් 10.45
වායු සමනය කළ කාමරයක් සහිතව නිදන කාමර 3.
ඇතුළත නාන කාමරය සහ පිටත වැසිකිළිය.
ආරක්ෂිත තවප්ප හා Roller gate සවිකර ඇත .
pantry cupboard සහිත මුළුතැන් ගෙය .
මුළු නිවසම ටයිල් කර සීවිලිම ගසා ඇත .
ආරක්ෂිත කැමරා පද්ධතිය හා slt fiber සම්බන්ධතාවය .
විසිත්ත ප්‍රදේශය හා කෑම කාමරය .
වාහනයක් නැවැත්වීමේ පහසුකම .
නිවසේ පිහිටීම :
ප්‍රවේශ මාර්ග කීපයකින් නිවසට ළගා විය හැක .
කොළඹ මීගමු පාරට කිලෝමීටර් 1.3
කොළඹ කුරුණෑගල පාරට කිලෝමීටර් 1.5(අංක 5 )
විනාඩි 10 අඩු කාලයකින් කටුනායක ගුවන්තොටුපළට හා ජයල අධිවේගී මාර්ගයට ළඟාවිය හැක .
ඔප්පුව යෝග්‍යතා සහතිකය ඇතුළු සියලු ලිපි ලේඛන අයිතිකරුගේ නමින් ඇත .
විකුණුම් මිල ලක්ෂ 180 .මිල කතා කරගන්න පුළුවන්
Dreams Echo Web Lands homes
🏤🏤සිහින දොංකාර ය 🏤🏤
🌹🌹D.E.W❤❤
Buy, sell, lease, land, houses
talk to us
Dreams Echo Web Lands Homes
🏤🏤Dreams come true 🏤🏤
🌹🌹D.E.W❤❤