අලුතින් ඉදිකරන ලද Modern Box Type Smart House – අත්තනගල්ල පූජා නගරය
🌿 පදිංචියටත් ආයෝජනයටත් සුපිරි අවස්ථාවක්! 👌
📏 ඉඩම් සහ නිවසේ විශේෂත්වය:
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 17.87
🏠 වර්ග අඩි: 3108 sqft, full tile
🛏 නිදන කාමර: 5 (බිම් මහල – 2, පළමු මහල – 3, A/C කාමර – 1)
🚿 නාන කාමර: 2 (බිම් – 1 Hot Water සමඟ, පළමු – 1, Imported Luxury Bathware)
🏠 Smart Home System – නවීන තාක්ෂණය
🔘 Touch & WiFi Switch
🔐 Smart Fingerprint Door Lock + WiFi
🗣 Amazon Alexa Voice Control
📱 Mobile App මගින් ලෝකයේ ඕනෑම තැනක සිට පාලනය කළ හැක
⚡ විශේෂ පහසුකම්:
☀ 5kW Off-Grid Solar System
⚡ Lightning Protection System
🛡 Voltage & Surge Protector
📡 SLT Fibre Internet
📹 CCTV Security System
📺 Modern TV Cabinet
💡 LED Lighting + WiFi Switch
🍽 මුළුතැන්ගෙය & Pantry:
ඉඩකඩ සහිත නවීන මුළුතැන්ගෙය
🪨 Granite Top Pantry
🔥 Cooker + Cooker Hood Included
✨ Stylish Modern Pantry
📍 පිහිටීම:
ප්රධාන පාරට – 400m (Veyangoda / Ruwanwella / Hanwella)
🏥 වතුපිටිවල රෝහල – 4km
🏙 පස්යාල නගරය – 7km
🏙 නිට්ටඹුව නගරය – 7km
🏙 කිරිදිවැල – 9km
🛒 Food City / තැපැල් කන්තෝරුව – 500m
🚗 අඩි 20 පළල මාර්ග ප්රවේශය
🏫 රජයේ සහ පෞද්ගලික පාසල් සියල්ල අසල
📌 Ref: EE-CA-H 11088
💰 මිල: ලක්ෂ 260/= (සාකච්ඡා කළ හැක)