බෝවා මැරීරියල් එකේ කාපට් මැටීරියල් එක..😊😊
තනි පැත්තක විතරයි මේකේ බූල් එන්නේ..😊
ඉතින් සැනසීමෙන් සැහැල්ලුවෙන් නිදාගන්න..😊
පුංචි පැටියෙක් උනත් බය නැතුව තියා ගන්න..😊
ඔන්න ඔයාටත් දැන් අඩුම මිලට ඒකට අවස්තාව...
පාට කීපයකින් දැන් බෝවා බිම් කාපට් මැටීරියල් එකක් මිලදී ගන්න..😊
60 පළල..😊
කිලෝ එකට යාර එක හමාරත් 2 හමාරත් අතර අතර..😊
ඔයාගේ කාමරයේ😊
කෑම කාමරයේ 😊
බබාගේ සෙල්ලම් කාමරයේ .😊
ඔයා කැමතිනම් මුළු ගෙදරම උනත්🫢
පික්නික් කාපට් එකක් විදිහට 😊
පහසුවෙන් ගෙනියන්න.😊
පහසුවෙන් පිරිසිදු කරගන්න..😊
😊
දැන් පාට වර්ග කීපයකින්ම..🤭
සුදු පාට
කලු පාට
තද කොළ පාට
කලු පාට කොටු කොටු ඩිසයින් එක.😍
😊
ටයිල් පොලවක විතරක්ම නෙවෙයි
සිමෙන්ති පොලවක උනත් අලවගන්න පුලුවන්..😊
දිවයිනේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම..😍
තොග ඉතා සීමිතයි..😊😊