BOQ / House Plans
3C Engineering Solutions (3CES) - Solution for Your Desire
BOQ | Architectural Plans | Engineering Designs | Construction Project Management
3C Engineering Solutions (3CES) යනු,
ඔබගේ නිවාස හා ගොඩනැගිලි සඳහා වියදම් ඇස්තමේන්තුවේ (BOQ) සිට, ගොඩනැගිලි ඉදිකිරීම් සැලසුම් (BUILDING PLAN), ඉදිකිරිම සඳහා මුදල් ආයෝජනය විධිමත්ව හා සැලසුම් සහගතව සිදු කරන ආකාරය, වෘත්තීයමය විශ්වාසනීයත්වය, සහ උසස් මට්ටමේ ඉදිකිරීම් විසඳුම් ලබාදෙන ආයතනයකි.
අපගේ සේවාවන්
💰 BOQ & Cost Estimation Services
• Bank Loan BOQs (Government & Private Banks – one-time approval support)
• EPF Loan BOQs
• Construction & Tendering BOQs
• Pre-construction Cost-effective Estimates
• Smart cost control in constructions
🏗️ Building Plan, Architectural Design & Structural Engineering Plans for Construction
• නිවාස, ගොඩනැගිලි නිර්මාණය හා ඉදිකිරීමට අවශ්‍යය සැලසුම් හා ඉංජිනේරුමය උපදෙස්
• Chartered Engineer & Chartered Architect service
• ප්‍රාදේශීය සභා / නගර සභා / මහ නගර සභා අනුමැතිය සඳහා Council Drawings
• Structural Engineering Drawings, Architectural Drawings & Finishing Schedules, Project planning and Consultancy services.
• Cost effective structural design මගින් Slab & Beam කම්බි (Reinforcement) වියදම් 30% කට වඩා ඉතිරි කිරීම
🛠️ Engineering Consultancy & Project Management
• සිවිල් ඉංජිනේරු වරයෙකු මගින් ලබා දෙන Site Inspections & Detailed Inspection Reports
• Construction dispute resolution and professional negotiation consultancy
• වැඩ ඇණ හිටුන construction projects නැවත ආරම්භ කිරීමට අවශ්‍යය Project Management Solutions
• Sub-contractor bills preparation & payment certification
🏠 Renovation, Alteration & Building Upgrades
• පවතින නිවාස හා ගොඩනැගිලි අඩු වියදමින්, උසස් මට්ටමේ නවීකරණය
• Structural defects & site issues සඳහා professional solutions
• Renovation Plans, Alteration Drawings, BOQ & Estimates
Why Choose 3CES?
✔️ Engineer certified documents - FREE
✔️ Professional site visits – FREE
✔️ සේවාව අවසන් වූ පසුත් ඔබට අවශ්‍ය උපදේශණ සේවාවන්
✔️ ඔබගේ කාලය, මුදල් ඉතිරි කර සහ ආයෝජනයට උපරිම ඵලදායිතාවයක්
✔️ Economical & Customer friendly Premium Construction Techniques
📞 දැන්ම අපව අමතන්න
නොමිලේ උපදේශණයක් සඳහා වේලාවක් වෙන්කරගෙන අපගේ කාර්යාලයට පැමිණෙන්න.
Customers’ Satisfaction is Our Main Goal
3C Engineering Solutions
Solution for Your Desire
📍 Office Location:
No. 174/2, Oruwala, Athurugiriya,
Colombo 10150, Sri Lanka
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.



