Face Cream
😍කවුරු මොන කතාව කිව්වත් සුදු ලස්සන කෙනෙක්ව දැක්ක ගමන් දෙපාරක් හැරිලා බලන්න හිතෙනවා😍
😊අතුරු ආබාධයක් නැති නම් Results එකත් 100%ක් නම් ඒ වගේම 100% ආයුර්වේද නම් තවත් හිතන්න දෙයක් තියෙනවද. ??
⛔ ඒක එක ක්‍රීම් වර්ග අතර සමට අහිතකර කිසිම දෙයක් නැති ඉතාමත් ඉක්මනින් Results ගන්න පුලුවන් ස්වාභාවික Ingredient විතරක් අඩංගු අපේ licorice skin whitning Face And Body ක්‍රීම් එක ගැන මං මේ තරම් විශ්වාසයෙන්ම කියන්නෙ ඒ නිසයි ලමයි 😍.
⛔ ඕනම Skin Type එකකට ගැලපෙන විදිහට තමයි මේ ප්‍රඩක්ට් එක මං Recommend කරන්නෙ
⛔ සම වයසට යත්ම ඇතිවන අවපැහැ වීම්,රැලි වැටීම් වයසක පෙනුම නැති කරලා නීරෝගි තරුණ සමක් ලබා දෙන original ම නිෂ්පාදනය මෙයයි.
⛔ අමුතුවෙන් sun cream පාවිච්චි කරන්න ඕනෙ නැහැ ..spf 30+ natural sun protection එකක් මේ නිෂ්පාදනය වල තියෙනවා
⛔ ක්‍රීම් එක යූස් කරන මගේ ලමයි දන්නවා මං කියන්නෙ මොකක්ද කියලා . මොන ක්‍රීම් එක ගෑවත් Results නෑ කියන අයට. Best Results ගන්න පුලුවන් ❤️😌. අනේ මටත් Results තියෙයිද කියලා බයෙන් සැකෙන් ක්‍රීම් යූස් කරපු කාලෙ දැන් ඉවරයි .
⛔ අනිවාර්යයෙන් ඔයාට ලස්සන ග්ලාස් ස්කින් එකකට ඉතාමත් කෙටි කාලයකදී එන්නත් පුලුවන් අතුරු ආබාධ නැතිව කලර් එක අප් කරගන්න කැමති අයට මගේ Magic එක තමයි මේ 😇 Try කරලා බලලා Results කියන්න අනිවාරෙන්ම
😍 සතිය යද්දී ඔයාලගෙ skin එකේ glowing glassy Look එකක් එන්න පටන් ගන්නවා...ඊට පස්සෙ සති 2 යද්දි ඔයාගෙ දැනට හමේ පාට shades 2,3 කින් වැඩි වෙන්න,පටන් ගන්නවා ..
😍 බ්ලීචින් ක්‍රිම් වගෙ ගාලා නැවැත්තුවා කියලා හිටපු පාටටම එන්නෙ නෑ...මේක ස්වාභාවික නිසා ඔයා ගත්ත පාට දිගටම තියෙනවා ........මේ නිෂ්පාදනය දිගටම පාවිච්චි කරනවා නම් වඩාත් හොඳ යි...
😍 නිෂ්පාදනය නවත්වනවා නම් ඔයා sun cream පාවිච්චි කරගෙන ආපු පාට ආරක්ෂා කරගෙන යන්න
⚜️ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය
⚜️ISO 22000 - 2018
⚜️ISO 9001 - 2015
⚜️HACCP
⚜️FDA
⚜️GMP
තත්ත්ව සහතික ලබා ඇත.
⛔ පාවිච්චි කලයුතු ආකාරය
😍 licorice face day & night cream
ක්‍රීම් ස්වල්පයක් අරගෙන නලලෙ,කම්මුල් දෙපැත්තෙ,නිකට ඩොට් ආකාරයෙන් තබා මෘදුව විනාඩි 2 ක් සම්බාහනය කරන්න.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.



