බන්ඩාරගම ප්‍රදේශයේ සුඛෝපබෝගී නිවසක් විකිනීමට ඇත. (ID:BAND001S)
🏛 නිදන කාමර 3කින් සමන්විත වේ,
🏛 නාන කාමර 2කින් සමන්විත වේ,
🏛 නිවස වර්ග අඩි 1810කි, (වර්ග අඩි 200ක ඉහල මහලක් ඇත)
🏛 මුලු ඉඩමේ විශාලත්වය- පර්චස් 10.00කි,
🏛 අඩි 20ක ප්‍රවේශ මාර්ගය,
🏛 විදුලිය, ජලය, කසල එකතු කිරීම වැනි පහසුකම් ඇති අතර ෆයිබර් SLT සම්බන්දතාවයද අවශ්‍යනම් ගත හැක,
🏛 රෝලර් ගේට්ටුවක් සහ කුඩා ගේට්ටුවක් ඇත,
🏛 ඉතා පිරිසිදු ඔප්පු සහ ලියකියවිලි, අනුමත සමීක්ශණ සැලැස්ම, අනුමත ගොඩනැගිලි සලැස්ම, COC තිබේ
🏛 ප්‍රයිම් ලෑන්ඩ් ඉඩමක් ඇතුලත පිහිටා ඇත.
🏛 පැන්ට්‍රි කබඩ් සහ දොර, ජනෙල් සියල්ල කොස් ලී යොදාගෙන නිමවා ඇත.
🏛 වාහන 2ක් නවත්වා තැබීමේ ඉඩකඩ ඇත,
🏛 මුලු වටිනාකම ලක්ෂ 220ක් බලාපොරොත්තු වේ. (මිල සාකච්චා කල හැක)
🏛 ඉතා හොඳ අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ,
🏛 ආසන්න ස්තාන වලට දුර:
බන්ඩාරගම නගරයට කි.මී 2කි,
කොතලාවල නගරයට කි.මී 3කි,
පානදුර නගරයට කි.මී 6කි,
හොරන නගරයට කි.මී 8.2කි,
🏛 අමතන්න: +94 76 55 666 90 or +94 71 564 2280 (අනුර හේවගේ)
🏛 වැඩි විස්තර සඳහා WhatsApp: +94 76 55 666 90
🏛 Botim : +94 76 55 666 90: WeChat ID: a-94765566690