🔥 BMW Laserlight Technology
✅ EN: Illumination range up to 650 meters with signature blue accents.
✅ SI: මීටර් 650 ක් දක්වා දුර ආලෝකමත් කිරීමේ හැකියාව සහ නිල් පැහැති සැලසුම් අංග (Blue Accents) සහිතයි.
🔥 Selective Beam (Anti-Dazzle)
✅ EN: Automatically dims light away from oncoming vehicles to prevent glare.
✅ SI: ඉදිරියෙන් එන වාහනවල රියදුරන්ට බාධා නොවන පරිදි ආලෝක ධාරාව ස්වයංක්රීයව වෙනස් කරයි.
🔥 Adaptive Cornering Lights
✅ EN: Swivels light into turns and curves based on steering angle.
✅ SI: සුක්කානම (Steering wheel) කැරකෙන දිශාවට අනුව වංගු සහ පාරේ අඳුරු තැන් ආලෝකමත් කරයි.
🔥 Smart Variable Distribution
✅ EN: Adjusts beam shape for city, highway, or bad weather driving.
✅ SI: නගරය, මහාමාර්ගය හෝ අයහපත් කාලගුණය අනුව ආලෝකයේ රටාව (Beam profile) වෙනස් කරයි.
🔥 Geometric LED DRLs
✅ EN: Distinctive daytime running lights that double as dynamic turn signals.
✅ SI: අලංකාර Daytime Running Lights (DRL) සහ Signalling விளக்கு ලෙස ක්රියා කරයි.
⭕ Bheeshma Auto Style
📭 117/C , New Kandy Road , Kothalawala ,Kaduwela.