බලන්ගොඩ නගරයෙන් ඉහළම වාණිජ වටිනාකමක් සහිත මහල් 3ක ගොඩනැගිල්ලක් වහාම විකිණීමට!
ඔබ බලන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ස්ථාවර ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වන අයෙක්ද? මෙය ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි.
📍 ස්ථානය: බලන්ගොඩ - රසගල ප්‍රධාන මාර්ගය (සංචාරක කලාපයට පිවිසෙන මාවතේ). බළන්ගොඩ නගරයේ සිට 2.5km පමණි (බුලත්ගම).
🏠 ගොඩනැගිල්ල: වර්ග අඩි 2,700 ක දැවැන්ත ඉඩකඩ. (බිම් මහල + පළමු මහල + තෙවැනි මහල සඳහා Slab එක දමා ඇත).
📏 ඉඩම: පර්චස් 8.9
✨ සුවිශේෂී විශේෂාංග:
මහල් 3ක සැලසුම: වහලක් (Roof Slab) සහිතව ඉදිකර ඇති බැවින් Rooftop Restaurant එකක් හෝ Open-air Lounge එකක් සඳහා ඉතාමත් යෝග්‍ය වේ.
බහුකාර්ය භාවිතය: Boutique Hotel, වෛද්‍ය මධ්‍යස්ථානයක්, ප්රදර්ශනාගාරයක් හෝ සුඛෝපභෝගී නිවසක් ලෙස වුවද භාවිත කළ හැක.
නිරවුල් භාවය: නගර සභා අනුමත ප්ලෑන් සහ සින්නක්කර ඔප්පු.
පහසුකම්: නවීන ජල පිරිපහදු සහ සෞඛ්යාරක්ෂිත පද්ධති සහිතයි.
💰 මිල: රුපියල් මිලියන 19 (ලක්ෂ 190) - ඉක්මනින් මිලදී ගන්නෙකුට සාධාරණ මිල සංශෝධනයක් කළ හැක.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: