➤ ජා-ඇල, බෝපිටිය ප්‍රදේශයේ පිහිටි වටිනා පර්චස් 60ක ඉඩමක් විකිණීමට ඇත.
➤ නේවාසික හෝ වාණිජ සංවර්ධනයක් සඳහා ඉතා සුදුසු දේපළකි.
➤ විශාල භූමි ප්‍රමාණයක් සහිත බැවින් ආයෝජනයක් සඳහාද ඉතා සුදුසුය.
➤ නිස්කලංක හා හොඳ පරිසරයක පිහිටා ඇත.
➤ පහසු ප්‍රවේශ මාර්ග සහිත වටිනා දේපළකි.
➤ ජලය, විදුලිය සහ අනෙකුත් මූලික පහසුකම් සහිත ප්‍රදේශයක පිහිටා ඇත.
➤ අනාගත වටිනාකම ඉහළ යා හැකි ඉඩමකි.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd