ඔබේ සිහින නිවහන තනාගන්න අතුරුගිරියෙන් බිම් කොටස් කිහිපයක්....
190 ගොඩගම ප්‍රධාන බස් පාරට හා 136 කොට්ටාව පාර, වල්ගම හන්දියට මැදිව අතුරුගිරිය ඥානවිමල මාවතෙන් සුපිරිම බිම්කොටස් කිහිපයක්
සංවර්ධනය කරන ලද පර්චස් 8ක සීමිත බිම්කොටස් කිහිපයක් අතුරින් හොඳම බිම්කොටස දැන්ම වෙන්කරවා ගන්න.
♻️නිස්කලංක හා ආරක්ෂාකාරී පරිසරය
♻️තෙකලා විදුලිය
♻️නල ජලය
♻️කොන්ක්‍රීට් කාණු පද්ධති
♻️තාර යෙදු පුළුල් මාර්ග ඇතුළුව
🔰190 ගොඩගම පාරට 500M
🔰වල්ගම මංසන්ධියට 300M
🔰අතුරුගිරිය මංසන්ධියට 1KM
🔰පුංචි අතුරුගිරිය මංසන්ධියට 1KM
🔰හෝමාගමට 3KM
🔰කොට්ටාවට 3KM
🏥අතුරුගිරිය රජයේ රෝහල හා පිළිගත් සුපිරි වෙළදසැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු හා සාප්පු සියල්ලම අතේ දුරින්
🔰මූලිකව 500,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසරක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න.
A selection of land plots in **Athurugiriya**, perfect for building your **dream home**.
These **premium land plots** are located along **Athurugiriya Jnanawimala Mawatha**, between the **190 Godagama Main Bus Road** and the **136 Kottawa Road (Walgama Junction)**.
Secure the **best plot today** from a limited number of **developed 8-perch land plots**.
♻️ **Peaceful and secure surroundings**
♻️ **Three-phase electricity**
♻️ **Pipe-borne water supply**
♻️ **Concrete drainage systems**
♻️ **Wide carpeted access roads**
🔰 **500 meters to 190 Godagama Road**
🔰 **300 meters to Walgama Junction**
🔰 **1 km to Athurugiriya Junction**
🔰 **1 km to Podi Athurugiriya Junction**
🔰 **3 km to Homagama**
🔰 **3 km to Kottawa**
🏥 The **Athurugiriya Government Hospital**, reputed supermarkets, fitness centers, banks, and shopping facilities are all within close proximity.
🔰 Reserve your land with an initial payment of **LKR 500,000**.
🔰 Pay **50% upfront** and settle the balance within **1 year through an interest-free easy payment plan**.
🔰 Enjoy **attractive discounts for full cash payments**.