RO Alkaline System
ඔබ ගන්නා ෆිල්ටර් එකට හම්බෙන සේවාව පිළිබඳව ඔබ දැනුවත්ද ???
වතුර බිව්වට මදි හෝදන උයන දේටත් හොද වතුර ගන්න ඕනේ
සම්පූර්ණ මුදල - 69,900/=
Cash price with 21% Cash Discount - 54,900/=
💯 එකවර ගෙවීමකදී 21% අඩුකිරීමක්
⃣ ඇපකරුවන් නැත .
54900/=
🔴 මාස දෙකෙන් ගෙවන්න ගන්න.
⃣ ඇපකරුවෙකු අවශ්‍යයය.
පලමු ගෙවීම 30000/=
දෙවන මස ගෙවීම 24900/=
Installment payment system
⃣ පහසු ගෙවීමේ ක්‍රමයට
⃣ ඇපකරුවෙකු අවශ්‍ය වේ.
Down payment - 25,000/=
Monthly 5000 x 08
Down payment - 15,000/=
Monthly 5,490 x 10
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
🔴 ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය.
🔴 පියවර 6කින් පිරිසිදු කිරීම.
🔴 18L ගබඩාවක්.
🔴 දිනකට ජලය ලිටර් 100 - 120 ගත හැකි වීම.
🔴 වෙළෙඳපොලේ අඩුම මිල.
🔴 අවම නඩත්තු වියදම.
🔴 ජලය ගුණාත්මක භාවය 100% රැකදීම.
( PH 6.5 - 8.5 අතර අගයක් )
🔴 සියලුම අමතර කොටස් අපෙන් .
🔴 ප්‍රවාහනය, සවිකිරීම, ජල පරීක්ෂාව නොමිලේ.
🔴 ජලයේ ඇති කිවුල, ක්ලෝරීන්, බැරලෝහ, මළකඩ, මළ අසූචි, මඩ හා රසායනික ද්‍රව්‍ය හැමදේටම එකම විසඳුමක්.
🔴 අත්පිට මුදලට හෝ පහසු ගෙවීමේ ක්‍රමයටද ලබාගත හැක.
🔴 ITI සහතිකය ලත් ලංකාවේ එකම ජල පෙරණය
🔴 වසරක වගකීම් කාලය.
🔴 දිවයින පුරා විහිදී ඇති සේවා ජාලය.
💥 අදම සවිකර ගන්න...
📞අදම අමතන්න
නවීනතම RO තාක්ෂණය යොදා ගනිමින් ,පියවර 6 යටතේ ජලය සුපිරිසිදු බවට පත් කරන RO Alkeline Water filter එක ලංකාවේ වෙළෙඳ පොළට හදුන්වා දෙයි ...
එම පියවර වනුයේ
1-Pre filter- මඩ පෙරණයක් ලෙස ක්‍රියාකරන මෙය මයික්‍රෝන 5 අඩු මඩ,වැලි,රොඩු,කෘමීන් සහ පරපෝෂිතයන් ඉවත් කරයි ..
2- Sediment filter - මයික්‍රෝන 1 වැඩි සියලු අපද්‍රව්‍යයන් ඉවත් කරයි..
3 - Pre Activated carbon filter - ජලයේ අවකේෂ්ප ද්‍රව්‍යන්, මිනිස් සිරුරට අහිතකර කාබනික රසායනික ද්‍රව්‍යය, ක්ෂුද්රජීවීන්, කිවුල් හා ක්ලෝරින් රසය ඉවත් කරයි ...
4 - Reverse osmosis membrane - ජලය අර්ධ පරගම්ය පටලයකින් ගමන් කරමින් පලිබෝධ නාශක, ආසනික්, රසදිය වැනි බැර ලෝහ 100%ක් ඉවත් කරනු ලබයි ..ජලයේ ඇති දුර්වර්ණය සම්පූර්ණයෙන්ම ඉවත් කර ජල අණු පමණක් වෙන් කර ගනී ...
5- post carbon filter - ජලයේ ගුණාත්මක බව සුපැහැදිලි බව රසය තවදුරටත් සහතික කරනු ලබයි ..
6- mineral Cartridge - පානීය ජලයේ අඩංගු විය යුතු මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය හිතකර ඛනිජ ලවණ එක් කර ජලයේ ඇති නියම රසය ගුණාත්මක බව PH අගය සමබර කරනු ලබයි ...
සම්පූර්ණ මුදල - 69,900/=
Cash price with 21% Cash Discount - 54,900/=
Installment payment system
Down payment - 25,000/=
Monthly 5000 x 08
Down payment - 15,000/=
Monthly 5,490 x 10
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


