Gampaha - Near Baseline Road from Seeduwe Town..
23 perches at Rs.4 lakh each and 137 perches at Rs.40,000/= each.
Total land is one acre. (Para 160)
Total Price 146 Lakhs/=
4Km to Katunayake International Airport
1km to Church Junction
2km to Seeduwa town
A land located next to Dadugam Oya.
23 perches of land with coconut, mango and banana.
40 perches beautifully cultivated paddock adjacent to paddock, lot with large trees adjacent to paddock. The section where coconuts and areca nuts are grown.
There is the Dadugam Oya flowing from the edge of the land.
Suitable for agricultural tourism or similar business with natural environment.
Clean Freehold Deed, Approved Plot from Seeduwa Municipal Council, Non Occupancy Certificate, Road Line Certificate and Building Approval Certificate.
Prices are negotiable.
Suitable for residential living with natural environment
ගම්පහ - සීදුවේ නගරයෙන් බේස්ලයින් පාරට ආසන්නව..
පර්චස් 23ක් ලක්ෂ 4 බැගින් සහ පර්චස් 137ක් රුපියල් 40,000/= බැගින්.
සම්පූර්ණ ඉඩම අක්කර එකයි. (පර්. 160)
සම්පූර්ණ මිල ලක්ෂ 146/=
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට 4Km
පල්ලිය හන්දියට1km
සීදුව නගරයට 2km
දඬුගම් ඔයට යාබදව පිහිටි ඉඩමකි..
පොල්,අඹ, කෙසෙල් සහිත ඉඩම පර්චස් 23ක්..
ඉඩමට යාබදව අලංකාරව වගා කරන පර්චස් 40ක කුඹුර, කුඹුරට යාබදව විශාල ගස් සහිත ඉඩම් කොටස. පොල් සහ පුවක් වගා කරන කොටස.
ඉඩමේ කෙළවරින් ගලා බසින දඬුගම් ඔය ඇත.
ස්වභාවික පරිසරය සහිත සංචාරක ව්‍යාපාරයකට Agricultural tourism සඳහා හෝ ඒ හා සමාන ව්යාපිරයකට සුදුසුයි..
පිරිසිදු සින්නක්කර ඔප්පුව, සීදුව නගර සභාවෙන් අනුමත පිඹුර, නොපවරා ගැනීමේ සහතිකය, වීථිරේඛා සහතිකය සහ ගොඩනැගිලි අනුමත සහතිකය.
මිල ගනන් සාකඡ්ඡා කළ හැක.