🚨System Specs🚨
* I3 4TH Gen processer
* H81 Motherboard
* 8GB Ram
* 128 SSD
* 500GB Hard
* GT 520 1GB Graphic Card
* 500W Power Supply
-19' Monitor
-Gaming Mouse , Keyboard
- RGB Sound Sysytem
මේක මන් ටිකක් කල් ඉදන් පාවිච්චි කරන්නේ මේකෙ කිසිම අවුලක් නෑ 100% Recommended ඔයාලට අවිල්ලා Check කරලා බලලා ගන්න පුලුවන් කිසි අව්ලක් නෑ මන් පොඩි හදිසි මුදල් අවශතාවයක් නිසා මේක විකුනන්නේ මේ ගානට මේ Full Pc එක ඔයාට ගොඩාක් වටිනවා💯✔️
👉Extra Information
මෙක ගේම්ස් එහෙම Play කරන්න කියාපු භාණ්ඩේ Beginner කෙනෙක්ට එහෙම මන් මෙකෙ කිසි අව්ලක් නැතුව ගොඩාක් Games ගැහුවා (GTA V) ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මන් ගාව Games ටිකක් තියනවා එවත් දාලා දෙන්නම්
* GTA V
* Call Of Duty Modern Warfare 1,2 Black Ops 1
* Outlast
* Need For Speed Most Wanted 2005 , 2012 , Hot Pursuit ,
* Hello Neighbour
* Cricket 7 , 9
* Halo
* Sprinter Seller Mudrunner
වගේ තව ගොඩාක් Games මන් මෙකේ Play කරා.
එ වගේම ඔය ගොල්ලන්ට ඔනි OS (Windows) එක මන් ගහලා දෙන්නම් මන් ගාව Windows 10 , 11 (Latest Version ) තියනවා.
🔰Best OFFER
මෙ FULL SETUP එක ගන්න ඔයාට මේ වටිනා භාණ්ඩ ටික FREE හම්බවෙන්වා
* USB port MIC
* Hand Free
* 5M RGB Multicolour Stript
(On remote)
මේ වගේ Chance එකක් ඔයාට කවදාවත් ලැබෙන්නෙ නෑ