(Kindly Noted That the Project Under Development Status /this picture are not belong to this project)
Superb Residential land for sale in Ragama Facing Welipillawa 325 Bus Route Ragama City Limit Easy Access to Ragama town Walking distance to Ragama 979 Gampaha bus road Land Located in Peaceful and quiet Environment Ragama Thewatte
* International and government schools, private and government banks, all urban amenities within easy reach
* 2KM to leesons private hospital
* 400M to Thewatta Basilica Church
* 3KM to Kadawatha Town
* 10 minutes to Wattala and Kiribathgoda towns
* 10 minutes to Kadawatha expressway entrance
* In a free and quiet environment
* 20 feet road access
* Electricity and water
* High quality amenities
* Approved plans and clear deeds
Book your plot today with an initial payment of 5 lakhs.
Contact us for more details
(මෙම ව්‍යාපෘතිය තවමත් සංවර්ධනය වෙමින් පවතින බව කරුණාවෙන් සලකන්න / මෙම පින්තූරය මෙම ව්‍යාපෘතියට අයත් නොවේ.)
රාගම නගරයට ලගින්ම සුපිරි නේවාසික බිම් කොටස් විකිණීමට රාගම 325 වැලිපිල්ලෑව බස් පාරට මුහුණලා වැදගත් අසල්වැසි පරිසරයක පදිංචියට රාගම නගරයට හා කඩවත අධිවේගී පිවිසුමට පහසුවෙන් ප්‍රවේශ විය හැකය ගම්පහ රාගම 979 බස් පාරට ඇවිදින දුරින් නිදහස් පරිසරයක පදිංචිට හොදම තැනක්
* ජාත්‍යන්තර හා රජයේ පාසල් පෞද්ගලික, රජයේ බැංකු සමගින් සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
* ලිසනස් පෞද්ගලික රෝහලට 2KM
* තේවත්ත බැසිලිකා පල්ලියට 400KM
* වත්තල, කිරිබත්ගොඩ නගරයන්ට විනාඩි 10 යි
* කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
* නිදහස් නිස්කලංක පරිසරයක
* අඩි 20 මාර්ග ප්‍රවේශය
* විදුලිය හා ජලය
* උසස් තත්වයේ පහසුකම්
* අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු
මුලින්ම ලක්ෂ 5ක් ගෙවා ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න.
වැඩි විස්තර සඳහා අප අමතන්න