BEKO Pro-Smart Inverter Dishwasher / Dish Washing Machine
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
භාණ්ඩ පිලිබඳ වැඩි විස්තර, ඡායාරූප, වගකීම් කාලය සහ හුවමාරු පහසුකම් ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව "Kodi's Group of Business" වෙත පිවිසෙන්න. ෆේස්බුක් ක්ෂණික පිවිසුම් කේතය ; @kodislk
For additional information, photos, warranty details and exchange offers etc., please visit our Facebook official fan page the "Kodi's Group of Business". Facebook quick access code ; @kodislk
***
අලුත් ම අලුත්, BEKO Pro-Smart Inverter, පූර්ණ ස්වයංක්‍රීය පිඟන් සෝදන යන්ත්‍රයක් විකිණීමට ඇත.
A brand new, BEKO Pro-Smart Inverter, Fully automatic Dishwasher is available for sale.
වර්ථමානයේ, මෙම මාදිලියේ මෙරට වෙළඳපොල වටිනාකම රු. 350,000කට ආසන්න වේ. මෙම යන්ත්‍රය සඳහා අපගේ මිල රු. 259,000ක් පමණි.
At present, the local market value is nearly to 350,000 LKR. Our price for this machine is 259,000 LKR only.
මූලික විස්තර / Key Details,
---
Brand : BEKO
Model Number : DFN 28R22 B
Condition : Brand New
Product Type : Freestanding
Motor Type : Pro-Smart Inverter
Body Size : Full Size
Body Type : Stainless Steel
Body Color : Black
Power Consumption : 2100 Watts (Max)
Power Consumption per Cycle : 0.9 kWh (Max)
Number of Dish-wash programs : 8
Number of Place Settings : 14
Working / Body Condition : 100%
Dimensions : 60 x 60 x 85 cm (W x D x H)
Warranty : YES, 14 Days Checking Warranty
විශේෂාංග / Special Features,
---
A++ බලශක්ති පිරිමැසුම් වර්ගීකරණය සහිත BEKO Pro-Smart Inverter තාක්ෂණය මගින් ඉහළම විදුලි ඉතිරියක් ලබා දෙමින්, විදුලි එකක 0.9 ක් පමණක් වැය කරමින් සම්පූර්ණ සේදුමක් ලබාගත හැකිය.
A++ Power saving class with BEKO Pro-Smart Inverter Technology : Only 0.9 kWh consume for a full cleaning cycle.
විශාල රාක්ක 2කින් සහ ඇසුරුම් ආකාර 14කින් සමන්විත විශාල ඇසිරීමේ ධාරිතාවය නිසා මුළු දිනය පුරාම එක්රැස් වන පිසීමේ සහ සංග්‍රහ කිරීමේ උපකරණ සියල්ල එක් වාරයකදී සෝදාගත හැකි වීම.
Large dish-wash capacity with 2 large racks & 14 place settings for a single load wash to all the day cooking & meal treatment instruments
ඔබ සතු සියලු ආකාරයේ පිසීමේ සහ සංග්‍රහ කිරීමේ උපකරණ පිරිසිදු කල හැකි විශේෂයෙන් සැලසුම් කල වැඩසටහන් 8ක්.
8 number of unique dish-washing programs for all your cooking & meal treatments equipment.
* Eco, Auto, Aqua-flex, Intensive, Quick & Shine, Glass care, 30 Min, Pre Wash, Inner Clean
ආහාර බඳුන් හොඳින් සේදීමට පෙර රැදී ඇති ඉඳුල් ඉවත් කිරීම සඳහා සැලසුම් කර ඇති පෙර සේදුම් (Pre-Wash) වැඩසටහන
The "Pre-Wash" Program designed for remove dirty food pieces from plates before the main wash.
දිනපතා භාවිතයේදී විදුලිය සහ ජලය උපරිම ලෙස පිරිමැසීම සඳහා සැලසුම් කල "Eco" වැඩසටහන.
The "Eco" Program designed for maximum power & water in daily use.
ඉක්මන් පිරිසිදු කිරීමේ අවශ්‍යතා සඳහා සැලසුම් කර ඇති "Quick & Shine" වැඩසටහන. මෙය සාමාන්‍ය වැඩසටහන් මෙන් තුන් ගුණයක් වේගවත්ය.
The "Quick & Shine" Program designed for time saving cleaning needs. 3x faster than a normal wash cycle.
බඳුන් කිහිපයක් පමණක් සේදීමට ඇතිවිට භාවිතා කල හැකි Half Load විශේෂාංගය.
The "Half Load" Program can apply when you need to clean a fewer dishes / plates only.
වීදුරු බඳුන්වල උපරිම ආරක්ෂාව සහ දීප්තිමත් පිරිසිදු කිරීම සඳහා සැලසුම් කල "Glass Care" වැඩසටහන
The "Glass care" Program designed for maximum protection and super shine for glassware.
යන්ත්‍රයේ සියලු අභ්‍යන්තර කොටස් ස්වයංක්‍රීයව පිරිසිදු කරන "Inner Clean" විශේෂාංගය.
The "Inner Clean" program designed to all internal parts of the machine automatically and keep the machine itself more hygiene.
ඉතා ශක්තිමත් මල නොකන වානේ ඇතුලත නිමාව ඔබට දිගු කල් පැවැත්මක් සහතික කරයි.
Durable stainless steel inner design.
ඉතා ආකර්ශනීය සහ දුලබ කළු පැහැති බඳින් යුතු නිමාව.
Very attractive & rare black color body
***
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහොල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Koholvila Road, Kiribathgoda.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
LG 6.5 Kg Smart Inverter DD Washing Machine
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 159,00015 நாள்LG 6.0 Kg Inverter DD Front Load Washing Machine
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 199,0005 நாள்LG 13 Kg Inverter Turbo Heavy-Duty Washing Machine with Drain Pump
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 129,00012 நாள்Singer 12Kg Heavy-Duty Washing Machine with 8Kg Dryer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 179,0003 நாள்