සුප්‍රසිද්ධ රූපලාවන්‍ය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට ඔබ දැඩි ආශාවක් දක්වනවාද?
රට තුළ වසර 75කට වැඩි පොහොසත් උරුමයක් ඇති සමාගමකට අයත් සන්නාම සමඟ වැඩ කරන්න අවස්ථාවක් ඔබට.
ඉහළ වෘත්තීය වර්ධන අවස්ථා, පුහුණුවීම්, ඉපැයීම් ලබා ගන්න අදම අයදුම් කරන්න.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ O/L - A/L සමත්
【~】✪ වලංගු යතුරු පැදි බලපත්‍රයක් සතු වීම
【~】✪ ක්ෂේත්රයේ වසරක පළපුරුද්ක් තිබීම අමතර සුදුසුකමක් වේ
【~】✪ හොද සන්නිවේදන සහා අන්තර් පුද්ගල කුසලතා
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ Distributor නඩත්තු කරන යතුරුපැදියක්
【~】✪ ආකර්ශනීය වැටුපක්
【~】✪ Commissions
【~】✪ ආහාර දීමනා
【~】✪ රක්ෂණාවරණ
【~】✪ රැකියා පුහුණුව
【~】✪ වැඩිදුර අධ්‍යාපනය
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.