අතිශයින් හොඳ condition එකේ තියෙන Beat Barrel එකක් සහ Performance Muffler එකක් විකිණීමට ඇත.
Beat Barrel එක ජපන් ඔර්ජිනල් එකක්.
Inlet - 2.5 inch
Outlet - 4 inch
Muffler එක Malaysia වලින් import කරපු original item එකක් – local copy එකක් නෙවෙයි.
Muffler එකෙන් බීට් එක කැමති ගානකට High to Low adjust කරන්න පුලුවන්
✅ Deep & Clean Sound – excessive noise නැතුව sporty sound එකක්
✅ Engine performance එකට friendly design
✅ Rust / crack / leak කිසිම එකක් නැහැ
✅ Daily use & weekend ride දෙකටම perfect
✅ Modified cars වලට හොඳ look + sound upgrade එකක්
📦 Carefully used
🔧 Install කරන්න easy (custom setup වලටත් ගැලපෙනවා)
💰 Price – 30000/= serious buyers only
📍 Location: Hikkaduwa