මිරිස්ස සංචාරක කලාපයේ – මුහුදට මුහුණලා – පර්චස් 160ක නිරවුල් ඔප්පු සහිත ඉඩමක් විකිණීම.
දකුණු පළාතේ ප්‍රසිද්ධ සංචාරක නගරය වන මිරිස්ස හි, පරිසර හිතකාමී සහ අතිශය සුන්දර පරිසරයක පිහිටි මෙම වටිනා ඉඩම විකිණීමට ඇත. සංචාරක ව්‍යාපෘති, හෝටල්, විලා, ඇපාට්මන්ට්, සහ ව්‍යාපාරික අවසරයන් සඳහා ඉතාමත් සුදුසු ස්ථානයකි.
📍 විස්තර:
පර්චස් 160
ගාලු පාරට සහ මුහුදු වෙරළට මුහුණලා ඉඩම පිහිටා ඇත
මිරිස්ස වෙරළට – 800m
වැලිගම, මඩිහ, පොල්හේන වෙත විනාඩි 10න්
කොක්මාදුව අදිවේගී මාර්ගයට – විනාඩි 15
විදේශිකයින් බහුලව ගැවසෙන ප්‍රදේශයක්
බැවින් සංචාරක / හෝටල් ව්‍යාපෘති සඳහා ඉතාමත් සුදුසුවේ .
Prime 160 Perches Land for Sale – Sea-Facing – Mirissa Tourism Zone
A highly valuable 160-perch clear-title land located in the heart of the Mirissa Tourism Zone is available for sale. This beautiful and eco-friendly environment is ideal for hotel projects, villas, luxury resorts, or any tourism-related development.
📍 Property Details:
160 Perches
Facing the Galle Road and the beach
800m to Mirissa Beach
10 minutes to Weligama, Midigama, Polhena
15 minutes to Kokmaduwa Highway Entrance
Located in a well-developed area popular among foreigners
Highly suitable for hotel and tourism projects