නිවසක් ඉදිකිරීමට ආරක්ෂිත හා නිස්කලංක වටපිටාවක් සහිත ඉඩමක් සොයන අයට, පර්චස් 10.20 අගනා ඉඩමක් හොරණ නගරයෙන්.
• ඉඩමේ විශාලත්වය: පර්චස් 10.20
• ස්ථානය: හොරණ – රත්නපුර ප්‍රධාන මාර්ගයට මිනිත්තු 5ක දුරින් (1.5km) වවුල්ගල පාරේ පිහිටා ඇත.
• පහසුකම්: රාජකීය විද්‍යාලය හොරණ, තක්ශිලා මධ්‍ය මහා විද්‍යාලය, කාර්ගිල්ස් ෆුඩ් සිටි සහ රෝහල් මෙන්ම ප්‍රවාහන පහසුකම්වලට නුදුරින්.
• ප්‍රවාහන පහසුකම්: පුළුල් මාර්ග පිවිසුම් සහ පොදු ප්‍රවාහන මාර්ගවලට පහසුවෙන් ලගා විය හැක.
• අත්‍යාවශ්‍ය පහසුකම්: ජලය සහ විදුලිය සහිතයි.
• ආරක්ෂාව: ආරක්ෂිත ගේට්ටුවක් සහිත සීමා මායිම් ලකුණු කරන ලද ප්‍රදේශයක පිහිටා ඇති අතර, නිවැසියන් සඳහා ආරක්ෂිත වටපිටාවක් සහිතයි.
• වෙනත් පහසුකම්: වැඩිහිටියන් මෙන්ම දරුවන් සඳහා විශේෂයෙන් සකසන ලද පිහිනුම් තටාක (Swimming pools) සහ අංග සම්පූර්ණ කායවර්ධන මධ්‍යස්ථානයක් (Gym) සහිතයි.
මෙම ඉඩම Prime Lands වෙතින් මිලදීගත්, අතිශය නිස්කලංක හා ආරක්ෂිත නේවාසික පරිසරයක් සහිත හතරැස් තැනිතලා ඉඩමකි. පිරිසිඳු ඔප්පු සහ සියලු ලිපි ලේඛන සහිතයි.
නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයකට සුදුසුයි.
This 10.20-perch residential land in Horana is an excellent opportunity for those seeking to build a home in a peaceful and secure neighborhood, conveniently located near essential amenities.
• Land Size: 10.20 perches
• Location: Just 5 minutes (1.8 km) from the Horana - Ratnapura main road, ensuring easy access to transportation and connectivity.
• Nearby Amenities: Close to schools (Royal College Horana, Taxila Maha Vidyalaya), supermarkets (Cargills Food City), and essential facilities like hospitals and public transport.
• Accessibility: Wide access roads, close to the Horana town and public transit routes for added convenience.
• Utilities: Water and electricity are readily available.
• Security: Located within a gated community with clear boundaries and a safe resident environment.
• Community Features: Includes a community swimming pool, kids' pool, and a fully-equipped gym for residents.
• Price: Rs. 4,800,000
This land is part of a secure and peaceful residential area, providing an ideal environment for families. The property is flat, ready for construction, and comes with a clear deed and all documents in order.
Perfect for building your home or as a valuable investment.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
(P193) Bare Land for Sale at Maharagama
11.8 பேர்ச்அங்கத்துவம்கொழும்பு, நிலம் விற்பனைக்குரூ 2,200,000 பெர்ச் ஒன்றுக்கு23 நாள்(P193) Bare Land for Sale at Maharagama
11.8 பேர்ச்அங்கத்துவம்கொழும்பு, நிலம் விற்பனைக்குரூ 2,200,000 பெர்ச் ஒன்றுக்கு39 நாள்(P246) Bare Land for Sale at Maharagama
8.0 பேர்ச்அங்கத்துவம்கொழும்பு, நிலம் விற்பனைக்குரூ 1,850,000 பெர்ச் ஒன்றுக்கு53 நாள்(P193) Bare Land for Sale at Maharagama
11.8 பேர்ச்அங்கத்துவம்கொழும்பு, நிலம் விற்பனைக்குரூ 2,200,000 பெர்ச் ஒன்றுக்கு2 நாள்