🍁🍁වටිනා මිලකට අ0ගසම්පූර්ණ දෙමහල් නිවසක්,,,,
🍁කලුතර,,,දිස්ත්රික්කය,, බණ්ඩාරගම ප්රාදේශීය සභාව
🌹පර්වස් 11.5
🌹කාමර (04)ඉඩකඩ වැඩි
🌹බාත් රූම් 02 (Hot water )
🌹Dining Area
🌹Living Area
🌹කබඩ් සහිත මුලුතැන්ගෙය ((Dry /Wet)
🌹බැල්කනි (Open Area )
🌹සම්පූර්ණ ටයිල් සහ ෆිනිශින් වහලය
🌹වාහන කිහිපයක් නැවතීමට ඉඩකඩ
🌹රෝලර් ගේට්ටුව
🌹අලන්කාර ක්රමවත් ගෙමිදුල
🌹අඩි 20 පුලුල් මාර්ගය (පුද්ගලික පිවිසුම් මාර්ග )
🌹කොළඹ බණ්ඩාරගම ප්රධාන පාරට මීටර් 450
🌹බාහිර කරදර නොමැති නිදහස් ආරක්ෂක නේවාසික පරිසරය
🌹පිරිසිදු ඔප්පු අනුමත ප්ලෑන්,,,
🌹දේපල සදහා අපේක්ෂිත මිල
ලක්ෂ 265 (26.5 million )
(දේපල පරීක්ෂාවෙන් පසු මිල සම්බන්ධව සාකච්ඡා කරගන්න)