🏡 බණ්ඩාරගම අලුතින් වැඩිදියුණු කල සුඛෝපභෝගී නිවසක් විකිණීමට (SSPH-301)
🟢 ලිපිනය - බණ්ඩාරගම
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 09
🟢 නිදන කාමර - 05
🟢 නාන කාමර - 02
🟢 බැල්කනිය
🟢 ආලින්දය
🟢 කෑම කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 2700
🟢 වාහන 3 ක් නැවැත්වීමේ පහසුකම්
🟢 සම්පූර්ණ interlock කළ උද්‍යානය
🟢 වට තාප්පය සහ ගේට්ටුව
🟢 බණ්ඩාරගම ගම්මන්පිල වැව අසල
🟢 කොළඹ – බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයට - 200m (බස් මාරග 162)
🟢 දක්ෂිණ අධිවේගී මාර්ගයට මිනිත්තු 5යි. (ගැලනිගම පිවිසිමුට) - 3km
🟢 බණ්ඩාරගම නගරයට - 2km
🟢 පර්ල් බේ ජල උද්‍යානය - 900m
🟢 සද්ධාතිස්ස ජාතික පාසලට (වල්ගම) - 950m
🟢 බැංකු, සුපර්මාර්කට්, රෝහල් සියල්ලම ඉතා ආසන්නයි
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
------------------------------------------------------
🏡 Bandaragama Newly Renovated Luxury House for Sale (SSPH-301)
🟢 Address - Bandaragama
🟢 Land Size - 09 Perches
🟢 Bedrooms - 05
🟢 Bathrooms - 02
🟢 Balcony
🟢 Living room
🟢 Dining room
🟢 Kitchen
🟢 Sq Ft - 2700
🟢 Parking for 3 vehicles
🟢 Finishing roof
🟢 Fully Interlocked Garden
🟢 Boundary wall and Gate
🟢 Near Gammanpila Lake, Bandaragama
🟢 To Colombo – Bandaragama main road - 200m (Bus route 162)
🟢 5 minutes to Southern Expressway. (Galanigama entrance) - 3km
🟢 To Bandaragama town - 2km
🟢 To Pearl Bay Water Park - 900m
🟢 To Saddhatissa National School (Walgama) - 950m
🟢 Banks, supermarkets, hospitals are all very close
🟢 Flood and natural disaster free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds