අද කාලයට ගැළපෙන Smart සහ Economical තේරීමක් වන Bajaj WEGO Electric Three Wheeler එක අදම ඔබේ කරගන්න! 🔋🚖
💰 මූලික ගෙවීම: Rs. 1,470,000/=
🚚 RMV / Transport Charge: Rs. 25,660/=
💵 මිල: Rs. 2,349,000/=
🎁 විශේෂ වට්ටම: Rs. 100,000/=
🎁 FREE:
☔ වැසි ආවරණ කට්ටලයක්
Message 02
BAJAJ WEGO ELECTRIC THREE WHEELER – ප්රධාන විශේෂාංග
🔋 බලගතු 9.2 kWh Lithium-Ion Battery – විශ්වාසනීය සහ කාර්යක්ෂම Electric Performance එකක්.
🛣️ 150 km+ Certified Range – එක Full Charge එකකින් කිලෝමීටර් 150කට වැඩි දුරක් ගමන් කිරීමේ හැකියාව.
🔌 Easy Home Charging – කිසිදු කරදරයකින් තොරව නිවසේදීම පහසුවෙන් Charge කරගන්න.
🤝 වසර 40කට වැඩි විශ්වාසනීය සේවාව – David Pieris සමාගමේ අලෙවියෙන් පසු සේවාව සමඟ.
🛡️ Warranty: අවුරුදු 3 කිලෝමීටර් 50,000 වගකීමක්
✅ ඔබට ගැළපෙන ගෙවීම් සැලසුම්
අවම මූලික ගෙවීමක් සමඟ ලේසි ලීසිං පහසුකම් ලබාගෙන ඔබේ Brand New Electric Three Wheeler එක අදම අරගෙන යන්න. 💵📋
මාසික වාරික (Monthly Installments):
🗓️ අවුරුදු 5 - Rs. 27,817/=
🗓️ අවුරුදු 4 - Rs. 32,057/=
🗓️ අවුරුදු 3 - Rs. 39,301/=
🗓️ අවුරුදු 2 - Rs. 54,046/=
🗓️ අවුරුදු 1 - Rs. 98,806/=
📍 SJ Motors – කළුතර
Brand New Three Wheeler එකක් විශ්වාසයෙන් ගන්න හොඳම තැන SJ Motors! 🚖🌟