🛺 FOR SALE – 2 Stroke Three Wheeler.! 🔥 අඩු වියදමෙන්, කම්පැනි තත්ත්වයේ 2 Stock ත්‍රීවිල් එකක් පදින්න කැමති කෙනෙකුට සුපිරි අවස්ථාවක්! 💎මෙය හොඳින් නඩත්තු කරපු, අලුත්වැඩියා කරලා සූදානම් කරපු වාහනයක්. ගත්ත ගමන් කිසිම වැඩක් නැතුව පදින්න පුළුවන්. ✅ විශේෂතා * 🔧 Engine 5 Port කරලා තියෙනවා. * 📜Documents Clear.(1998) * 🏷️Lishon Insurance Update 2027 * 🛞 Tyres 3ම හොඳ තත්ත්වයේ. * 🔩 පිටුපස Shock Absorbers දෙකම අලුත්. * 💯 Brake System සම්පූර්ණයෙන්ම හොඳ තත්ත්වයේ. * 💺 Company Type Seat Set එක අලුතෙන් ගහලා තියෙන්නෙ. * 💡New Lights / Horns සියල්ලම 100% වැඩ. * 🛠️ පසුපස Brake Plate ඇතුළු අවශ්‍ය කොටස් අලුතෙන් දාලා තියෙනවා. * 🧵 උඩ සහ යට රෙදි ,Curtains හොඳම තත්ත්වයේ.95% * 🎨 Paint එක හොදම තත්වයෙ, දිරුම් කිසිවක් නැහැ.❤️ * 🔐 Hand Brake, Key Locks සහ Door Locks සියල්ල හොඳින් වැඩ. * 🛻 Original තට්ටු දෙකම දිරුම් නැතුව හොඳම තත්ත්වයේ. * 🛡️ Original මඩ බොක්කු හොඳ තත්ත්වයේ. * 🔊 Original Beet Sound. * 🔋35A ලොකු Battry * Running සුපිරිම තත්වයේ. ගැස්සිලි පැද්දිලි නෑ බබා වගේ දුවනවා.😋 💎 පදින්න ගන්න කෙනෙකුට වටින, අඩුපාඩු නැති, ආදරෙන් පාවිච්චි කරපු වාහනයක්. 📍 ඇවිත් බලන්න, පැදලා බලන්න, සෙට් නම් අරං යන්න..👊 💰 මිල – රු. 5,50,000/- (වියදම් කරලා හදපු වාහනයක්. පරීක්ෂාවෙන් පස්සේ සාධාරණ ලෙස මිලෙහි වෙනසක් කරගන්න පුළුවන්.) 💳 Finance පහසුකම් සලසා දිය හැක. 📍 Location: Maharagama / Malabe 📞 Call 💬 WhatsApp 📸 Photos / Videos අවශ්‍ය නම් WhatsApp Message එකක් දාන්න. ⚠️ කරුණාකර කුනු කොල්ලෙට මාරාල හොයන අය කතා කිරිමෙන් වලකින්න. Calls , Msg වලින් මිල ගණන් කතා කිරිමට නොහැක. ඇවිත් වාහනේ බලලා සදාරණ මිලක් කතා කරගන්න පුලුවන්.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Bajaj RE 1995
56,230 km | பயன்படுத்தபட்டகொழும்பு, முச்சக்கர வண்டிகள்ரூ 485,00017 நாள்
Bajaj RE 1996
333 km | பயன்படுத்தபட்டகொழும்பு, முச்சக்கர வண்டிகள்ரூ 425,0004 நாள்
Bajaj RE 2 Stroke 1995
248,000 km | பயன்படுத்தபட்டகொழும்பு, முச்சக்கர வண்டிகள்ரூ 495,00013 நாள்
Bajaj RE 1998
200,000 km | பயன்படுத்தபட்டகொழும்பு, முச்சக்கர வண்டிகள்ரூ 600,00050 நாள்