Brand New ත්රීවීල් නැතුව රස්තියාදු උන කාලේ ඉවරයි 🙌
තාක්ෂණය අතින් වැඩිදියුණු කල උපාංග සහිත :
EFI Engine
Engine Capacity :236.2 CC
Fuel injection
USB set and two Speakers in the dash board
BS6 Eco Friendly Emission
ඉදිරිපස හා පසුපස seat belt
පිටුපස දොරවල් දෙකක්
Seat Lock
මෙවැනි තාක්ෂණික උපාංග සහිත දැනට ලන්කාවේ ජනප්රියම වාහනය
Bajaj brand new Three wheeler 🛺
අපෙන් ත්රීවීල් එකක් ගන්න ඔබට
🔴ටැන්කිය පිරෙන්න පෙට්රෝල් දෙනවා
🔴MRF ටයර් එකක්
🔴රිවස් කැමරාවක් හා Display එකක්
🔴Key Tag
( 🔈කොන්දේසි සහිතයි)
තව තියෙනවා
🔴Jack
🔴Spare wheel
🔴Tool kit
🔴Free Service
🔴Manual book
නොමිලේ අපි දෙනවා 😌🫰
ඒ වගේම ඔයාගේ පරන ත්රීවීල් එක අපිට දීලා අපෙන් අලුත් ත්රීවීල් එකක් අරන් යන්නත් පුළුවන් 🤝
තවත් බලන් ඉන්න එපා මෙම සිහින වාහනය
ඔබේම කරගන්න පියනගන්න......
Tharindu Motors
Mathugama
(ඩේවිඩ් පීරිස් අලෙවි නියෝජිත)
ඔබගේ සිහින වාහනය පෝලිමේ ඉන්නේ නැතුව අදම ගෙදර ගෙනියන්න ❤️😍