𝗟𝗶𝘀𝘁 වල රස්තියාදු නොවී 𝗕𝗿𝗮𝗻𝗱 𝗡𝗲𝘄 𝗕𝗮𝗷𝗮𝗷 𝗧𝗵𝗿𝗲𝗲𝘄𝗵𝗲𝗲𝗹 එකක් ඔබේම කරගන්න දැන්ම එන්න අපි ගාවට 😌✅🛺.
අවම මූලික ගෙවීමක් සමග එක්දින ලීසින් සේවාවක් 🙂↔️💯.
▣ Threewheel Price Rs.1 995 000
▣ Down Payment Rs.427 000
■ 7 years Rs.43 604
■ 6 years Rs.46 291
■ 5 years Rs.50 300
■ 4 years Rs.56 645
නවීන තාක්ෂණික උපාංග රැසක් සමගින්
◉Engine Capacity 236.2CC
◉Electronic Fuel Injection (EFI)
◉Tubeless Tyres
◉Built in MP3 Player and Two Speakers in the
Dash board
◉BS6 Eco Friendly Emission
◉ඉදිරිපස හා පසුපස Seat belt
◉පිටුපස දොරවල් දෙකක්
◉Seat lock
අපෙන් ත්රීවීල් එකක් ගන්න ඔබට
🔴ටැන්කිය පිරෙන්න පෙට්රෝල් දෙනවා
🔴MRF ටයර් එකක්
🔴රිවස් කැමරා එකක් හා Display එකක්
🔴Key Tag
(කොන්දේසි සහිතයි 😁)
🔴Jack
🔴Spare wheel
🔴Tool kit
🔴Free Service
🔴Manual book
ඒ වගේම ඔයාගේ පරන ත්රීවීල් එක අපිට දීලා අපෙන් අලුත් එකක් අරන් යන්න පුලුවන් 🫰
රතු❤️, නිල්💙, කොළ💚 කැමති පාටකින් ඔබගේ සිහින වාහනය පොලිමේ ඉන්නේ නැතුව අදම ගෙදර අරන් යන්න එන්න 😌 🙌.
Tharindu Motors Three Wheel
Mathugama
(ඩේවිඩ් පීරිස් අලෙවි නියෝජිත)
☎ Call Now