ගමන බිමන පහසු කරන, Pocket එකට වාසි ගෙනෙන Brand New බජාජ් ත්රිරෝද රථය, නවතම විශේෂාංග රැසක් සමගින් සහ වැඩි බලයකින් නැවතත් "New Nawagamuwa Enterprises" කඩුවෙල ශාඛාව වෙතින් දැන් ඔබට ලබාගත් හැක.
🔴වැඩි ඉතිරියක් ඉහල ඉන්දන පිරිමැස්මක් සහ නවීන තාක්ෂණය සමග:
✅ 236.2cc එන්ජින්
✅ Fuel Injection පද්ධතිය (EFI)
✅ BS6 Emission
✅ නවීන Dashboard
සහ
✅නොමිලේ පරිශීලක අත්පොත
✅ නොමිලේ මෙවලම් කට්ටලය
✅ නොමිලේ වැහි ආවරණ කට්ටලය
✅ නොමිලේ Bajaj ජෙනුයින් ඔයිල් කෑන් එකක්
✅ නොමිලේ Bajaj ජෙනුයින් ඔයිල් Filter එකක්
✅ නොමිලේ සේවා වාර
🔺එක් දින ලීසින් පහසුකම්
🔺අවම මූලික ගෙවීම Rs.400,000/- සිට
🔺Full cash price Rs.2,016,000/-
(අමතර ගාස්තු නැත)
🔺තෝරා ගැනීමට වර්ණ තුනකින්
Red ❤️
Blue 💙
Green 💚
🔵ඔබගේ පැරනී ත්රීරෝද රථයට අලුත්ම Bajaj ත්රීරෝද රථයක් ලබා ගැනීමේ පහසුකම ද ඇත.✅
පැමීනීමට ඇති තොග සීමිත බැවින් අදම ඇණවුම් කරන්න,
🔷New NAWAGAMUWA ENTERPRISES 180/12/G, Avissawella Road, Kaduwela.
📍Sales Dealer for David Pieris Motor Company (pvt) LTD