Bajaj RE 2015
🛺♥️#BAJAJ_RE_4_STROKE ( කුලියාපිටිය )
#අලුත්_අවුරුද්දට_පදින්න_සුපිරියක්_ගන්න_එන්න❤️🩹
#ABG - #### NW ( #2nd Owner ) #BrightRed ♥️
🔴#Call_Me - ☎📞
♻️පදින්න ගන්න කෙනෙකුට අඩුපාඩු නැති රතු පාට සුපිරිම ත්‍රීවීල් එකක් 🛺♥️😍
❌( දැනට ෆිනෑන්ස් නැත ) ❌
අවශ්‍ය නම් Finance එකක් දාලා දෙන්න පුලුවන්.
Downpayment ( මුලික ගෙවීම ලක්ශ 4.50 යි )
💢#Kuliyapitiya තියෙන්නෙ 🧭( Location )
💢#2nd Owner / දෙවන අයිතිකරු ( Open Papers )
💢#ABG - #### Number ( NW ) / ( Plastic Battery gard Modle )
💢#2015 Manufacture
💢#58405 Milage
💢#New Paint 100 % ( ආපු පේන්ට් එක පේඩ් වෙලා තිබුන නිසා අලුතින් පේන්ට් ගහලා තියෙන්නේ ..( දිරුම් කිසිම දෙයක් නැ... ) Tin Body 100 %
💢#Battery 💯%🔋 ( Selfstart වැඩ 100% )
💢#Front Tyre 95 % / #Back 2 Tyre 95 % , ( Spair wheel 100 % )
💢#Engine 💯 % ( ඔයිල් පිච්චෙන්නෙ නැ දුම දාන්නෙ නැ )
💢#Best Condition ♥️😍
💢#Document_Clear 100 %📂📚 (Original Book / I.D Copy / Deleasion Letter / Vic Sticker / Transferpaper / Original Number plate 2📂 / Original 1 key
💢#License update 2026 / 11 / 18
💢#Meter working 100 % ( Speed meter, Petrol meter ) අනිත් සියලුම දේ වැඩ 100 %
💢#Head Light , Brake , Signal , Viper , Riverse light ඔක්කොම වැඩ 💯 %
💢#New Cup Set
💢#Original 1 Key 🔑 ( ආපුම යතුර )
💢#Diesen Modified 😍♥️
💢#New Pin set
💢#New 2 Brake Linner & brake wosor 2
💢#New Plug 2
💢#New Kick පොල්ල
💢#New Clutch Plate & Pleasure Plate
💢#New Seat Cover
💢#New Car set & Buffle 2 ( Super Sound 🔊🎵 )
💢#New Brake Switch & Rivers switch
💢#New Accerlater cable , Chorke cable , Gear cable 2 , Clutch cable ,On Reserve 2 Cable ( අවුටර් පිටින්ම දාලා තියෙන්නෙ අලුතෙන් ම )
💢#New Roda Racer ( පිටිපස්සෙ රෝද දෙකටම අලුතින්ම රේසර් ගැහුවා )
💢#wheel brush & Jack
💢#පහේ කට්ට & වංගෙඩි රබර් එක්ක අලුතින් දමා ෆුල් සර්විස් කර ඇත.
💢#Engine Oil & Gear Oil Change & Engine Oil Filter
⭕️#පරීක්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කර වෙනසක් කල හැක.
⭕️#Cash (අත්පිට මුදලට ලබා ගන්නා අයට මිල පොඩි වෙනසක් කල හැක)
⭕️#අරන් කරන්න කිසිම දෙයක් නැ..
⭕️#පෝස්ට් එකේ දාලා තියෙන විදිහටම 3wheel එක
තියෙනවා..අඩුපාඩු තියෙනවා නම් අඩු කරලා දෙනවා.
⭕️#පෝස්ට් එකේ අලුතින් දාලා තියෙනවා කියන සියලුම දේවල් වල වාහනේ නම්බර් එක පේන්න පොටො විඩීයො කර ඇත.
❎රුපියල් 2 ක් වියදම් කරලා ඇමතුමක් ලබා දෙන්න කාරුනික වන්න.
❎ඔස්තාර්ලගෙ Tolk අනවශ්‍යයි 😁😌
අඩුපාඩු නැති සුපිරිම ත්‍රීවිල් එකක් පදින්න ගන්න කෙනෙකුට වටිනවා ♥️😍♥️
☎️#Call me - 077 0331663 📞📞
@highlight
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.



