✅මිල අඩුකර නැවත පළකිරීමකි
✅සම්පූර්ණ මිළ 7.85 (Fixed Price)
✅දැනට ෆිනෑන්ස් නැත
✅ෆිනෑන්ස් දානවනම් අතට 3.40 පමණ දෙන්න වෙනව. ඇපකරුවන් 2 යි.
✅ඔරිජිනල් පොත, ඩිලීෂන් ලෙටර්, ID කොපි, ට්‍රාන්සර් පේපර්ස් ඔක්කොම තියෙනව.
✅නිෂ්පාදිත වර්ෂය 2003. පළමු ලියාපදිංචිය 2004
✅වාහනේ සුපිරියටම හදල තියෙනව. සීරීමක්වත් නෑ.
✅එන්ජිම සහ ධාවන තත්වය 100%
✅ 5 පෝර්ට් කර සාදා ඇත
✅සයිලන්සර් එකට පොඩි බීට් එකක් ගහල තියෙන්නෙ
✅අලුත් AMARON බැටරිය
✅අලුත්ම ටයර් 3
✅ලයිට් වයිෆර් ඔක්කොම වැඩ. පිටුපස සීට් එකටත් ලයිට් එකක් දාල තියෙන්නෙ
✅අලුත් වයර් හනස්සක් දාල තියෙන්නෙ
✅අලුත් බ්රේක් පොම්පයක් දාල තියෙන්නෙ.
✅අලුත්ම සුපිරි ටෙන්ට් එක සහ අලුත් රෙදි ගහල තියෙන්නෙ.
✅ෂීට් ඔක්කොම අලුතින් හදල තියෙන්නෙ
✅Original නම්බර් ප්ලේට්ස් 2 ඇත.
✅මම ගෙදර පාවිච්චි කරන වාහනේ
✅ වාහනේ තියෙන්නෙ පූගොඩ. නිවසේ දී බලන්න පුලුවන්
✅ තව Photos සහ වීඩියෝ අවශ්‍යනම් Whatsapp කරන්න. නම්බර් එක Comment කරලත් තියෙනව
✅Call /Whatsapp -