❤️.ගුරු යුවලක් නිවසේ පෞද්ගලිකව පාවිච්චි කරනු ලබන අනර්ඝ තත්ත්වයේ ත්‍රීවීලරය කාර් රථයක් මිලදී ගැනීමේ හේතුවෙන් වැඩිම ඉල්ලුමට විකිණීමට තීරණය කර ඇත.
❤️.ඉතා හොඳ බොඩි තත්ත්වය.
❤️.අලුත්ම බජාජ් ග්‍රීන් පේන්ට් එක..
❤️.මෑතකදී අලුත් වැඩියා කන ලද ඉතා හොදින් පෙට්‍රල් වැඩකරන මනා ධාවන තත්ත්වයෙන් යුත් එන්ජිම.
❤️. සුවපහසුව ගමන සදහා බට්න් යොදා මැනවින් කුෂන් කරන ලද සීට් කට්ටලය සහ අලුත්ම ටෙන්ට් එක.
❤️.වොරන්ටි සහිත අලුත්ම ටයර් කට්ටලය.
❤️.අවශ්‍ය නම් Set Up එකක් වුවද සවිකරගත හැකි පරිදි හොඳම තත්ත්වයේ ඇම්පියර් 35A, වෝල්ට් 12V ඇමරන් බැටරියක් බැටරියක් සවිකර ඇත.
❤️.හෑන්ඩ් බ්රේක් / වයිපර් / ලයිට් ආදී සියලු අංග වැඩ කරන තත්ත්වයේ පවතී.
❤️.කාපට් .සන්වයිසර්..ඩෝවයිසර් ආදී අංග ද අලුතෙන්ම එකතු කර ඇත.
❤️.ස්පෙයා වීල් එක / ජැක් එක/ වීල්බ්රෂ් එක ඇතුලු ටූල් කට්ටලය සමගම විකිණේ.
❤️.ඔරිජිනල් පොත, ලයිෂන් ඉන්ෂුවරන්ස්,දුම් සහතිකය ආදී සියලු ම නිරවුල් ලිපි ලේඛන ඇත.
❤️.ලීසින් රු. 6 50 000 ක් ලබා ගත හැකිය.අවශ්‍ය නම් ලීසින් පහසුකම් ලබාදිය හැකිය..
( මිල රු 9 60 000 )
❤️.පරීක්ෂා කිරීම සතියේ දිනවල නම් ප.ව. 1.30 සිට ප.ව.6.00 දක්වා..සති අන්ත හෝ රජයේ නිවාඩු දිනවල නම් පෙ.ව.8.00 සිට ප.ව. 6.00 දක්වා.
.❤️.වැඩිම ඉල්ලුම් කරුට විකිණේ. Tele :