17 නම්බර් විකිණීමට
සම්පුර්න ගාන 5.20/-
මිගමුවේ තින්නෙ
කොල් _078_598_48_74_
ඔරිජිනල් පොත් ට්රන්සර් පොම් අයිඩ් කොපි
ලයිසන් ඉන්සුවරන්ස් 2026 අලුත්
උඩ පැඩල්
ලොකු පොක්
හැන්ඩ් බ්රේක්
ලොකු බැටරි
ලයිට් හොන් වයිෆර් සෙරම වැඩ
සියලුම ලයිට් LED
සම්පුර්න කර්පට් කර ඇත
වැල්ලම්පිටි ශො අයිටම්
අලුත් සන්ත මොඩල් රෙද්ද
ශො ලයිට් සිස්ටම්
වැල්ලම්පිටි බිට්
සිරෙන් හොන්
අලුත් කර්බ් තෙල් 25ට වඩා කරනවා
එන්ජින් රනින් සුපිරි
දිරුම් කිසිම දෙයක් නැ කොහෙවත්
සුදු යකඩ ඇනෙ ඉදලා දාලා තින්නේ
කැල්ලෙන් කැල්ල ගලවා පෙන්ට් කරලා තින්නේ
පෙන්ට් එක සුපිරි
වයරින් සියල්ල අලුතින් කර ඇත
පොටො වලට වඩා ලගට සුපිරියක්
ගෙදර පදින වහානේ
ඇවිත් පැදලා බලන්න ගාන කතා කරගන්න පුලුවන්
වහානෙ කෙලින් කටින් තිනවා ඇද කුද නැ
මොල් පටියෙ ඉදලා හරියට තින වහානයක්
බස් කෙනෙක් සමග ඇවිත් උනත් බලලා ගන්න පුලුවන්