🚀Bajaj pulser 200
🚀 එන්ජිම සහ දාවනය හොදම තත්වයෙන්.
🚀 ලියකියවිලි සියල්ල සම්පූර්ණයි.ලයිසන් සම්පූර්ණයි.
🚀 original book,id copy,transfer paper,සියල්ල ඇත.
🚀 paint 100%
🚀 සිග්නල් ලයිට් මීටර් සියල්ල ක්‍රියාකාරී තත්වයෙන්.
🚀 200cc
🚀 ටයර් දෙකම බ්‍රෑන්ඩ් නිව්.
🚀 බැට්රිය අලුත්.
🚀 අලුත් චේන් ස්පොකට් සෙට්.
🚀 මුලු මුදල 297000 ක් පමනයි.
🚀 ඩිජිටල් මීටර් 100%.
🚀 අවශ්‍ය නම් finance පහසුකම් සපයා දිය හැක.
🚀 පරීක්ෂාවෙන් පසුව පමනක් මිල ගනන් සාකච්ඡා කල හැක.
🚀 හොදම තත්වයේ යතුරු පැදියක් සොයන්නෙකුට පමනයි.
🚀 ඉක්මනින් විකිනීමට අමතන්න
🚀 කොට්ටාව පිලියන්දල 255 බස් පාරේ සිද්දමුල්ල නාගහ හංදිය බැටරි කඩේ අසල AUTOZONE ආයතනයේ පරීක්ෂා කල හැක.(අප ආයතනය වසා ඇති අවස්තාවක ඔබ පත්වන අපහසුතාවය වලක්වා ගැනීම සදහා පැමිනීමට පෙර දුරකතන ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න
⛽ Engine and running best condition.
⛽ All document clear License
⛽ Original book, ID copy,transfer paper, available.
⛽ Signal lights, horn, all items perfectly working.
⛽ tyres good
⛽ 200cc
⛽ Total price 297000
⛽ finance can be aranged
⛽ Price negotiable after inspection.
⛽ Exchange ok.
⛽ Mint condition high fuel efficiency motor bike.
⛽ Urgent sale.