තාරුණයේ පෙරලිකාරයා….
BAJAJ PULSARNS200
මුළු මුදල - රු.1,139,950 ක් වෙන අතර
Finace මුදල 1,079,950
Discount 60,000 Finace අයට පමණයි
රු.281,950 මුලිකව ගෙවා ඉතිරිය අවුරුදු 5ක් වෙනකම් ඔබට කැමති කාලයක් තෝරාගෙන ගෙවීමේ හැකියාව ඇත.
12 X 78,570
24 X 44,125
36 X 32,870
48 X 27,415
60 X 24,265
වේගවත් වගේම ඉතාම ආකර්ෂණීය පෙනුමක් තියෙන මේ PULSAR NS 200 එක BAJAJ BIKES අපෙන් සති 2 ක කාලයක් ඇතුලත යතුරු පැදිය ඔබේ අතට ලබාගත හැක ….
Finance පහසුකම් සලසා දී එවෙලේම රැගෙන යාමට පුළුවන්.
රාජ්‍ය සේවක ඇප, ආදායම් වාර්තා පෙන්වීම කිසිවක් අවශ්‍ය නෑ. එක් ඇපකරුවෙකුගේ ID එක පමණක් ප්‍රමාණවත්.
✅ලංකාව පුරාම සේවා මධ්‍යස්ථාන Genuine අමතර කොටස්
✅නොමිලේ සේවා වාර දෙකක්
✅අපෙන් ගන්න සෑම Bike එකක්ම අවම නඩත්තු වියදමකින් වැඩි කාලයක් පාවිච්චී කරන්න පුළුවන් ක්‍රම
✅ඉන්දියාවේ මව් සමාගමේන් පමණක් නිෂපාදනය කර ආනයනය කර ඇත.
✅ඉන්දියාවේ විශාලතම අංක 01 යතුරුපැදි නිෂ්පාදකයා වෙන BAJAJ සමාගමේ නිෂ්පාදනයකි.
🔴වේගවත්ම 200cc එන්ජිම
🔴ABS මඟින් ඉහළ ආරක්ෂාවක්
🔴EFI මඟින් ඉහළ ඉන්දන කාර්යක්ෂමතාව
🔴USB Charging & Bluetooth Connectivity
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දුර දුවනකොට කොන්ද රිදෙන ප්‍රශ්නේ, ඉතින් pulsar ns200 එක මේ වෙනකොට වාර්තා වෙලා තියෙන විදියට දැනට තියෙන කොන්දට වේදනාව දැනෙන එක අඩුම Bike එකක් වගේම ඉහළම Control එකක් වගේම සැපපහසුව අතින් Riderට ඉතා ඉහළ ආරක්ෂාවක් ලබාදෙන Bike එකකි.
සරලවම Performance, Handling අතින් ගෙවන ගානට වටිනම කල්පැවැත්ම අතින් ඉන්දියාවේ ඉහළින්ම තියෙන 200cc එක තමයි BAJAJ PULSAR NS 200 එක.