නවගමුව එන්ට්රප්රයිසස් වෙතින් මිලදී ගන්නා සෑම යතුරුපැදියක් සදහාම දිවයිනේ අඩුම වාරික සහ වැඩිම දීමනා ✅
⚠️පැමිනීමට නියමිත තොග සීමිත බැවින් දැන්ම ඔබේ යතුරුපැදිය වෙන් කරවා ගන්න....❗️❗️❗️
🔷Nawagamuwa Enterprises වෙතින්
______________________________________
✳️නවතම විශේශාංග රැසක් සමගින් දැන් ඔබ හමුවට එන
✨Bajaj Pulsar NS200✅
නවගමුව එන්ට්රප්රයිසස් වෙතින් දැන් ඔබට,
🌟රු:60,000/-ක සුවිශේෂී දීමනාවක් සමගින්🌟
🔥"නවගමුව එන්ට්රප්රයිසස්" වෙතින් මිලදී ගන්නා සියලුම යතුරුපැදි සදහා කිසිවෙකුටත් සමකල නොහැකි විශේෂ දීමනා රැසක්...🤩🙌
👇👇👇
🔆නොමිලේ Full Face Helmet
🔆නොමිලේ Jacket
🔆නොමිලේ Mobile phone holder
🔆නොමිලේ USB cable
🔆නොමිලේ UV Glasses
🔆නොමිලේ Number plate bracket
🔆නොමිලේ Bottle Holder
🔆නොමිලේ Key tag
🔆නොමිලේ TOOL KIT
🔆නොමිලේ SERVICE වාර 04
👆ඉහත දීමනා සදහා කිසිදු කොන්දේසියක් නොමැත...අදම පැමිණ වෙනස වටහාගන්න....😎⚠️
🔹රස්තියාදුවකින් තොරව අවම ලියකියවිලි යටතේ ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව📃🖊️
🔹එවලේම යතුරුපැදිය රැගෙන යාමේ
හැකියාව
🔹30000km හෝ අවුරුදු දෙකක වගකීම🤩
🔹නොමිලේ සර්විස් වාර 4ක්✅
🔹අවම නඩත්තු වියදම🫰💵
🔅ඔබගෙ පරන යතුරුපැදිය අපට ලබා දී Brand new Bajaj යතුරුපැදියක් ලබා ගැනීමේ හැකියාවද ඇත🔅
🔅ඔබගේ පරණ යතුරුපැදිය සදහා ඉහල මිලක් අපගෙන්✅
(මෙම අනගි අවස්තාව "නවගමුව එන්ට්රප්රයිසස්" වෙතින්ම පමනයි)
🔵Nawagamuwa Enterprises
Sales Dealer for David Pieris Motor Comapany (Lanka) Limited.
🔷යතුරුපැදි විකිණීම, මිලදී ගැනීම සහ හුවමාරුව 🛵 ➡️ 🏍️
නො:366/1/5, වැක්යවත්ත, ඉහල බෝමිරිය, කඩුවෙල.
සතියේ දින 7ම උදෑසන 8.30 සිට සවස 6.30 දක්වා විවෘතව ඇත.
වැඩි විස්තර සදහා අමතන්න
*කොන්දේසි සහිතයි