BAJAJ PULSAR N160 PREMIUM BRANDNEW 🔴🔴🔴🔴🔴🔴🔴
ඇයි මෙ අරහෙ මෙහෙ දුවන්නෙ ???
ගනන් වැඩි වෙනකන් එහෙ මෙහෙ රස්තියාදු වෙන්න එපා🥲😁
ඔයාගෙ පරන බයික් එකට අතරමැදියො නැතුව හොදම ගාන දෙන්නෙ අපි විතරයි...🥵😎✌️
යතුරුපැදි ප්‍රමාණය ඉතාමත් සීමිත බැවින් දැන්ම ඔබගෙ යතුරුපැදිය වෙන්කරගන්න ඉක්මනට
එන්න බේස්ලයින් එකට 😉😉😉😉😉
BRANDNEW BAJAJ BIKE එකක් ගන්න හොදම තැන 😎😎😎😎😎
BASELINE MOTORS වන අප ආයතනය වෙතින් වගකීමක් සහිතව, දැන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක් සඳහා කාර්යක්ෂමව හා විශ්වසනීයව සේවාව
❤️ වසර 15ක පාරිභෝගික විශ්වාසය සමගින්
❤️ පරණ යතුරු පැදියට අළුත් යතුරු පැදියක් හුවමාරු කර ගැනිමේ හැකියාව
*මෙම දීමනාව රාජ්‍ය සේවකයන්ට පමණයි*
Cash Price 999,950.00
Discount 60,000.00
Finance Price 939,950.00
DownPayment 325,110.00
12M 59,900.00
18M 42,535.00
24M 33,855.00
30M 28,650.00
36M 25,175.00
42M 22,695.00
48M 20,835.00
54M 19,390.00
60M 18,230.00
0
ෆිනෑන්ස් දාන අයට දිවයිනේ වැඩිම දීමනා ටික අපෙන් ..ඉතින් ඇවිත්ම බලන්න 😉😉😉
මේ ඔක්කොම තෑගි වට්ටම් September 30 දක්වා
නොමිලෙ Helmet
නොමිලෙ Tool Kit
නොමිලෙ Free services
නොමිලෙ 2 years or 30000km company warranty
ඉක්මනට ඇවිත් ඔයාගෙ බයික් එක වෙන්කරගන්න
ඔබේ පරන බයිසිකලයට අපෙන් වැඩිම මිලක්❤
පරන බයික් එක අපිට දීලා Brand New Bike එකක් අපෙන් අරන් යන්න
🔴ලංකාවේ වෙනත් කිසිදු යතුරු පැදියකට නොලැබෙන වසර 02 ක හො 30000KM පූර්ණ වගකීමක් හා අමතර කොටස් දිවයින පුරා.
🔴අවම මූලික ගෙවීමක් හා ඔබටම ගැලපෙන අවම වාරික සහිත ලීසිං පහසුකම් අප ආයතනයෙන්ම ලබා ගත හැකි අතර විනාඩි 40 න් යතුරු පැදිය රැගෙන යා හැකිය.
🔴අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත් 02 (ගැනුම්කරු හා ඇපකරුවන්) හා ගැනුම්කරුගේ PASSPORT SIZE චායා රූප 02 , රාජ්‍ය සේවා හැඳුනුම්පත හා වැටුප් තහවුරු කිරීමේ ලිපිය
🥵මෙම විශේෂ දීමනා සියල්ල ඔබට ලබා ගත හැකි වන්නේ ප්‍රදේශයේ එකම බජාජ් අලෙවි නියෝජිත BASELINE MOTORS අපෙන්ම පමණයි.
😎🤜 සියලුම වර්ණයන්ගෙන් යතුරුපැදි අප සතුව ඇති අතර මිල ගණන් වෙනස් නොවේ.
😎අප ආයතනයේ වෙනත් කිසිදු ශාඛාවක් හෝ කාර්යාලයක් නොමැත.දෙමටගොඩ පාලම අසල ප්‍රදාන ප්‍රදර්ශනාගාරය පමනයි
👁️🗨️ ලංකාවේ කොහේවත් නැති "DISCOUNT" අපෙන් විතරමයි.
BASELINE MOTORS දෙමටගොඩ පාලම අසල