ලංකාවේ කොල්ලන්ව පිස්සු වට්ටපු තාරුණ්‍යයේ ජනප්‍රියම Pulsar Bike එක Pulsar N160 Premium දැන් booking නොදා ඇවිල්ලා අරගෙන යන්න, ඔබත් අදම The Bike House - පානදුරට එන්න.
❤️❤️ මේ මාසයේ කෙටි කාලසීමාවක් සඳහා 70000/-
සුවිශේෂී වට්ටමක් ❤️
⛔ Dual Channel ABS
⛔Advanced Bluetooth Digital Display
⛔ Upside Down front forks
යනාදී සුපිරි විශේෂංග රැසක් සමගින් අවුරුදු 2 ක
හෝ 30000 km අසමසම වගකීමක් එක්ක මිලදී
ගන්න.
මේ මාසයේ මිලදී ගන්නා ඔබට 70000/- සුවිශේෂී වට්ටමක්. ( සීමිත කාලසීමාවක් සඳහා )
ඔබට සහ ඇපකරුට ආදායම තහවුරු කල හැකිනම් අඩු මූලික මුදලකින් ෆිනෑන්ස් පහසුමක ලබා ගත හැක.
⛔ මූලික මුදල - 256785/-
වාරිකය
අවුරුදු 4 - 26785/-
අවුරුදු 3 - 30980/-
👇 ඔබ 50% මූලික මුදලක් ලබා දෙන්නේ නම අවශ්‍ය වන්නේ හැදුනුම්පත පමණයි
මූලික මුදල = 433000/- ( ලියාපදිංචිය සහ සේවා ගාස්තු,රක්ෂණය සියල්ලම සමඟ ) ❤️ 70000/- වට්ටම සමග ❤️
වාරිකය
අවුරුදු 4 - 17440/-
අවුරුදු 3 - 20910/-
අවුරුදු 2 - 28000/-
අපෙන් මිලදී ගන්නා ඔබට
⛔ 70000/- වට්ටමක්
⛔ SLS හෙල්මට් 2 ක් හෝ Full Face හෙල්මට් 1 ක්
⛔ ජැකට්ටුව
⛔ අංක තහඩු රදවනය
⛔ Handle Grip සෙට්
⛔Goggles
⛔ යතුරු පැදි ආවරණ හෝ glouvse set
⛔ Phone Holder
⛔නොමිලේ සේවා වාර 5 ක්
⛔ Key Tag
⛔ Tool set
සම්පුර්ණ මුදල වට්ටම සමඟ 955950/- පමණයි
ඔබත් අදම අමතන්න -