වෙලදපල තුල ඉතාමත් වේගයෙන් අලෙවි වන N 125 PULSAR එක අදම වෙන් කරගන්න (තොග ඉතාමත් සීමිතයි )
ඇයි මෙ අරහෙ මෙහෙ දුවන්නෙ ??? හැමොම යන එන බේස්ලයින් පාරෙ අපි ඉන්නවා 😎🫰
ගනන් වැඩි වෙනකන් එහෙ මෙහෙ රස්තියාදු වෙන්න එපා🥲😁
ඔයාගෙ පරන බයික් එකට අතරමැදියො නැතුව හොදම ගාන දෙන්නෙ අපි විතරයි...🥵😎✌️
යතුරුපැදි ප්‍රමාණය ඉතාමත් සීමිත බැවින් දැන්ම ඔබගෙ යතුරුපැදිය වෙන්කරගන්න ඉක්මනට
එන්න බේස්ලයින් එකට 😉😉😉😉😉
BRANDNEW BAJAJ BIKE එකක් ගන්න හොදම තැන 😎😎😎😎😎
BASELINE MOTORS වන අප ආයතනය වෙතින් වගකීමක් සහිතව, දැන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක් සඳහා කාර්යක්ෂමව හා විශ්වසනීයව සේවාව
❤️ වසර 15ක පාරිභෝගික විශ්වාසය සමගින්
❤️ පරණ යතුරු පැදියට අළුත් යතුරු පැදියක් හුවමාරු කර ගැනිමේ හැකියාව
(ෆිනෑන්ස් පහසුකම් ලබාගැනීමේ දි 40000 සිට 60000ක් දක්වා වට්ටමක් )
මුලික ගෙවිම DOWNPAYMENT
198000/=
Full Amount - 844,950
ෆිනෑන්ස් දාන අයට දිවයිනේ වැඩිම දීමනා ටික අපෙන් ..ඉතින් ඇවිත්ම බලන්න 😉😉😉
මේ ඔක්කොම තෑගි වට්ටම් ඔක්තෝබර් 31 දක්වා
ඉක්මනට ඇවිත් ඔයාගෙ බයික් එක වෙන්කරගන්න
ඔබේ පරන බයිසිකලයට අපෙන් වැඩිම මිලක්❤
පරන බයික් එක අපිට දීලා Brand New Bike එකක් අපෙන් අරන් යන්න
🔴ලංකාවේ වෙනත් කිසිදු යතුරු පැදියකට නොලැබෙන වසර 02 ක හො 30000KM පූර්ණ වගකීමක් හා අමතර කොටස් දිවයින පුරා.
🔴අවම මූලික ගෙවීමක් හා ඔබටම ගැලපෙන අවම වාරික සහිත ලීසිං පහසුකම් අප ආයතනයෙන්ම ලබා ගත හැකි අතර විනාඩි 10 න් යතුරු පැදිය රැගෙන යා හැකිය.
🔴අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත් 02 (ගැනුම්කරු හා ඇපකරු) හා ගැනුම්කරුගේ PASSPORT SIZE චායා රූප 02 පමණි.
🥵මෙම විශේෂ දීමනා සියල්ල ඔබට ලබා ගත හැකි වන්නේ ප්‍රදේශයේ එකම බජාජ් අලෙවි නියෝජිත BASELINE MOTORS අපෙන්ම පමණයි.
😎🤜 සියලුම වර්ණයන්ගෙන් යතුරුපැදි අප සතුව ඇති අතර මිල ගණන් වෙනස් නොවේ.
😎අප ආයතනයේ වෙනත් කිසිදු ශාඛාවක් හෝ කාර්යාලයක් නොමැත.දෙමටගොඩ පාලම අසල ප්‍රදාන ප්‍රදර්ශනාගාරය පමනයි
👁️🗨️ ලංකාවේ කොහේවත් නැති "DISCOUNT" අපෙන් විතරමයි.
BASELINE MOTORS දෙමටගොඩ පාලම අසල