💫METHU TRADERS - DELGODA 💫
_*Bajaj Platina 100*_
ඔබේ සිහිනයේ Bajaj Platina 100 යතුරුපැදිය දැන්ම ඔබේ කරගන්න! 🏍️ අදම පැමින වෙන්කරවා ගන්න ☺️
මේ මස තුල මිලදී ගෙන 60,000 ක වට්ටමක් ලබා ගන්න. 💯
🖋️මුළු මුදල - 699,950
🖋️වට්ටම - 60,000
🖋️නව මිල - 639,950
🖊️ මූලික ගෙවීම - 170,000
ඔබේ පරන හිතවතා 🌼 නව මුහුනුවරකින් 🌼විශේෂාoග රැසකින්
🔴 පෙට්‍රල් ලීටරයකින් 100km ක්
🔴 වර්ණ 3ක්
🔴 BlACK ALLOY WHEEL
🔴 ELECRIC START
🔴 LED LAMP
🔴 E F I
ඇතුලු තවත් බොහෝ දේ සමගින්.
විශ්වාසනීය සහ අසමසම සේවාවක් සමඟින්,😎 ලංකාවේ ජනප්‍රියම Bajaj Platina 100 යතුරුපැදි දැන් Methu Traders වෙතින්.
✨️ අපෙන් ඔබට:
👉පහසු ගෙවීමේ ක්‍රම සහ ආකර්ෂණීය ලීසිං පහසුකම්.
👉ලංකාවේ කොහේ හිටියත් එසැනින් ලීසිං පහසුකම් සකසා දෙනු ලැබේ.
👉කඩිනම් සහ සුහදශීලී පාරිභෝගික සේවාව.
🆓 නොමිලේ දෙන දීමනා 🆓
🎁 හෙල්මට් 2ක්
🎁ජැකට් එක
🎁Free Service 5
🎁අංක තහඩු රදවන 2
🎁යතුරු කට්ටලය
🎁පෝක් බූට්
🎁Handle Grip 2
🎁USB cable 1
🎁වතුර බෝතල් රදවනය
🎁Phone Holder
🎁වසර 2ක වගකීමක් (30,000km)
✨කොන්දේසි සහිතයි ✨
🎉ඒ වගේම නවතම යතුරුපැදියක් මිලදීගෙන සුවිශේෂී දීමනාවලට අමතරව විශේෂ ත්‍යාගයකට හිමිකම් කියන්න. මේ සුවිශේෂී අවස්ථාව හැමදාම නෑ 😍 වෙන කොහෙවත් නෑ 😌 ලැබෙන්නෙත් නෑ. 😌 ඔබේ වාසනාව අදම උරගා බලන්න 🎁
👉මෙම දිනුම් ඇදීම මගින් තෝරා ගනු ලබන ජයග්‍රාහකයන් හට
❇️අගල් 32 වටිනා TV එකක්
❇️Air fryer එකක්
❇️Stand Fan එකක්
❇️Fullface Helmet එකක්
❇️සැනසිලි ත්‍යාග කීපයක්
හිමි වේ.... 🎉🎁
👉මෙම සුවිශේෂී අවස්ථාව මැයි මස 31 දින දක්වා අපෙන් Bajaj වර්ගයේ නවතම යතුරුපැදියක් මිලදී ගන්නා ගනුදෙනුකරුවන් මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් හා ජයග්‍රහණයට හිමිකම් කියනු ලබයි.
ඉක්මන් කරන්න 🎁 වාසිය ඔබටමයි. 🥰 තොග සීමිත නිසා අදම මිලදී ගන්න 🏍️
📍 ස්ථානය: 113/5K, සියඹලාපේ වත්ත, දෙල්ගොඩ.
📞 අදම අමතන්න
Methu Traders - Bajaj පදින්න, සිහින සැබෑ කරගන්න!