🏍️ Platina 100 ES යතුරුපැදියේ නවතම මිල ගණන් සහ වාරික විස්තර පහතින් දක්වා ඇත. 👇
මිල විස්තර (Price Details):
💰 Cash Price: Rs. 699,950/=
🎁 විශේෂ වට්ටම (Discount): Rs. 60,000/=
🔥 වට්ටම් සහිත මිල (Discounted Price): Rs. 639,950/= ✅
ඇයි Platina 100 ES එකක් SJ Motors වෙතින්ම තෝරාගන්න ඕනේ?
✅ ඉන්ධන ඉතිරි කිරීමේ ශූරයා
දිනපතා ඉන්ධන වියදම අඩු කරගෙන වැඩි දුරක් ගමන් කරන්න. ඔබේ මුදල් පසුම්බියට හිතකරම බයික් එකක්. ⛽💰
✅ Electric Start පහසුව
Kick කරන්න කරදර වෙන්න ඕනේ නැහැ. එක බොත්තමක් ඔබලා ක්ෂණිකවම ගමන අරඹන්න. ⚡🔑
✅ සුවපහසු දිගු ආසනය
රියදුරුටත් පසුපස ගමන් කරන අයටත් උපරිම පහසුව ලබාදෙන දිගු සහ පහසු ආසනය. 😊🛣️
✅ ඔබට ගැළපෙන ගෙවීම් සැලසුම්
අවම මූලික ගෙවීමක් සමඟ ලේසි ලීසිං පහසුකම් ලබාගෙන ඔබේ සිහින බයික් එක අදම අරගෙන යන්න. 💵📋
ලීසිං පහසුකම් (Finance Details):
📌 මූලික ගෙවීම (Downpayment): Rs. 359,970/= + 5000/= ( Finance Charge )
සම්පූර්ණ මුදල ගෙවා ලබා ගන්නේ නම්,
ලියාපදිංචි ගාස්තු ( Registration Fees ): රු.6160/= + Insurance
මාසික වාරික (Monthly Installments):
🗓️ අවුරුදු 5 - Rs. 9,600=
🗓️ අවුරුදු 4 - Rs. 10,910/=
🗓️ අවුරුදු 3 - Rs. 13,175/=
🗓️ අවුරුදු 2 - Rs. 17,825/=
🗓️ අවුරුදු 1 - Rs. 32,010/=
✅ සැඟවුණු ගාස්තු කිසිවක් නොමැත. මීට වඩා කිසිදු මුදලක් අය නොකෙරේ.
අවශ්‍ය ලියකියවිලි (Required Documents):
✅ පාරිභෝගිකයාගේ ID පිටපතක්
✅ පාස්පෝට් Size Photo 2
✅ විදුලි බිල්පත් පිටපතක් (Light Bill Copy 01)
✅ එක් ඇපකරුවෙක් සහ id පිටපතක්
🎁 අපෙන් යතුරුපැදියක් මිලදි ගන්න ඔයාට මේ දේවල් FREE 🎁🤝
🎁 Helmet - 02 ⛑️
🎁 Riding Jacket - 01 🧥
🎁 Handle Grip Set 🏍️
🎁 Fork Boot Set 🛡️
🎁 Key Tag 🔑
🎁 Number Plate Holder 🆔
🎁 Free Services - 03 🛠️
🎁 Tool Kit 🧰
වගකීම (Warranty):
🛡️ වසර 2ක් හෝ කිලෝමීටර් 30,000ක විශ්වාසනීය වගකීමක්.
අදම ඔබේ සිහින යතුරුපැදිය වෙන් කරගන්න! 🤝
වැඩි විස්තර සඳහා දැන්ම අපට අමතන්න:
📍 SJ Motors - අලුත්ගම | කළුතර | කටුකුරුන්ද
කොන්දේසි සහිතයි
SJ Motors - ඔබගේ විශ්වාසනීය යතුරුපැදි සහකරු. 🏍️✨