#Discover_135_Disk_Brake ( කලු රතු ) 🖤♥️
#VN - #### ( 2 nd Owner )
📞Call -
🧭කුලියාපිටියේ තියෙන්නේ
යතුරුපැදි හුවමාරුද සලකා බැලේ.
( Ex indian Bike )
⭕️#VN number
⭕️#2_nd owner (open papers)
⭕️#2010 manifacture / Register 2010
⭕️#Original Tanki 100 % ( පාස්සලා , හදලා කරලා මුකුත් නැ ) අලුතින් ස්ටිකර් සෙට් එකක් ගහලා තියෙන්නෙ
⭕️#Top condition 😍😍
# ඇමතුමක් ලබා දී මිල ගනන් සහ වැඩි විස්තර දැන ගැනීමට පුලුවන්. 🔍
⭕️#Two Tyres good 90 % ( කට්ට කපලා නැ )
⭕️#New Battery ( Selfstart වැඩ )
⭕️#Document Clear 100 % ( Original Book , Transferpaper , original Number plate 2 ) ID Copy නැ , ID නම්බර් පොතේ තියෙනවා
⭕️#License insurance update 2025 / 04
⭕️#Engine 100 % ( දුම දාන්නෙ නැ , ඔයිල් පිච්චෙන්නෙ නැ )
⭕️#New Plant ( අලුතින් ස්ටිකර් සෙට් එකක් ගහලා තියෙන්නෙ )
⭕️#Original Tool kit
⭕️#Original Sailancer Beat ( සයිලාන්සර් එක පාස්සල වත් නැ..බීට් එක පුපුරන්න තියෙනවා )
⭕️#New Cup Set
⭕️#New Racer ( Front )
⭕️#New Chain Spocket set
⭕️#New Timing chain
⭕️#Meter working 100 %( Speed meter,Petrol meter ,Rpm මීටර් තුනම වැඩ )
⭕️අඩුපාඩු කිසිවක් නොමැත.
⭕️පදින්න ගන්න කෙනෙකුට අතිසුපිරියක් ♥️🥰😍
Call me
⭕️කුලියාපිටියෙ තියෙන්නෙ
⭕️පරීක්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කර වෙනසක් කල හැක.