DISCOVER 135 (disk break)
මූලික ගෙවීම:195000/=
මුලු මුදල:395000/=
බුත්තල තියන්නනෙ.
අති සුපිරියක් කිසිම අඩු පාඩුවක් නෑ.
බැටරියට අවුරුද්දක් වොරන්ටි තියනවා.
සෙල්ස් ටාට් වැඩ.
RPM,SPEED,FUEL මීටර් ඔක්කොම වැඩ.(අලුත්ම මීටරයක් තියල තියන්නෙ)
හොදටම තියනව.
කන්ඩිශන් හොදයි 100%.
ටයර් දෙක 100% හොදයි
අරන් පදින්න තියන්නෙ හදන්න මොකුත් නෑ.
ලියකියවිලි අන්ග සම්පූර්නයි.(ඔරිනල් පොත/ට්‍රාන්සර් පේපර්/හැඳුනුම් පත් කොපි)
ආදායම් බලපත්‍ර හා ඉන්සූරන්ස් 2026/06/11 වෙනකම් තියනවා.
එන්ජින් 100% හොදටම හොදයි.
රනින් 100%(යන්න යකා වගේ ඇද මොකුත් නෑ)
චේන් ස්පොකට් අලුත්.
අරන් කිසි අවුලක් නැතුව අවුරුදු 4ක් විතර පදින්න පුලුවන්.
අවශ්‍ය නම් ෆිනෑන්ස් පහසුකම් සකසා දිය හැකිය.
ඕනිම වර්ගයෙ යතුරු පැදු ත්‍රී වීල් මාරු කරනවා.
වැඩි විස්තර වලට කෝල් එකක් දෙන්න.