හොදම තත්වවයේ යතුරුපැදියක් සොයන්නෙකුට වටිනවා👌
🔸Discover 125cc
🔸Manufactured Year 2014
🔸Registered Year 2014
🔸Bajaj Genuine parts, හොදින් නඩත්තු කර ඇත.
🔸Engine 100% (ඔයිල් පිච්චෙන්නෙ නැ, දුම දාන්නෙ නැ)
🔸Running 100%
🔸Original Tank 100% (ටැංකි හදලා නැ)
🔸Plastic cowling කැඩි බිදි නැත 👌
🔸Selfstart, Speedometer, Fuel Meter, Lights, Horn working.
🔸Clear all Originl Documents 💯
🔸License insurance updated to August of 2026
🔸යතුරුපැදියේ සියල්ල හොද තත්වයේ ඇත. අඩුපාඩු කිසිවක් නැත.
🔸ලීසිං පහසුක්ම් ලබාගැත හැකිය. මූලික ගෙවීම Rs.110,000/-
🔸පරික්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැකිය.
Location - Ragama (තේවත්ත පල්ලියපාර පාර)