BAJAJ CT 100Es
100cc කාණ්ඩයේ පෙනුමක් සහිතව නගර තුළ සහ නගර අතර Daily Commuter හෙවත් දිනපතා දුවන අය වෙනුවෙන්ම හදපු Bike වලින් මේ කාණ්ඩයේ මිල අඩුම Bike එක තමයි BAJAJ CT 100Es එක.
තෙල් ලීටරයකින් සාමාන්‍යයෙන් 80km පමණ දුවන්න පුළුවන් මේ Bike එක ඉන්දියාවේ ජනප්‍රිය වීමට මූලිකම හේතුව වන්නේ ඉතාම අවම නඩත්තු වියදමකින් වැඩ ගොඩක් කරගන්න පුළුවන් Bike එකක් නිසයි. ✔️✔️✔️✔️✔️✔️
Cash 637,950
Leasing 577,950 ,,,,,
Discount 60,000 (leasing only)
DOWN PAYMENT 131,385/=
60✖️13915
48✖️15720
36✖️18885
24✖️25230
12✖️45060
😍නොමිලේ හෙල්මට් 03 (Helmets 03.)
😍නොමිලේ ලෙදර් ජැකට්ටුවක් හා වැහි ආවරණයක් ( leather jacket and raincoat)
😍නොමිලේ බයික් කවර (Bike Cover )
😍නොමිලේ සිට් කවර (seat Cover )
😍නොමිලේ ටැංකි කවර (tank cover )
😍නොමිලේ Aripods
😍නොමිලේ power bank
නොමිලේ දුරකථනය රඳවනය ( phone holder)
😍නොමිලේ (Android cabel )
😍නොමිලේ shock cover
😍නොමිලේ fork boot cover
නොමිලේ හැඩල් ගිරිප් (handle grip)
😍නොමිලේ බොතල් රදවනය (bottle Cover )
😍නොමිලේ අංක තහඩු රඳවනය (number plate bracket )
⭕යතුරු කට්ටලයක් (tool kit)
⭕නොමිලේ සර්විස් වාර 07(Service 07)
⭕වසර 2 වගකිම හො 30000km
(Warranty availability 2years or 30000km).......