💫METHU TRADERS - DELGODA
*Bajaj CT100 ES*
✨ ලීසිං කර ලබා ගැනීමේදී හා සම්පූර්ණ මුදල් ගෙවා ලබා ගැනීමේදී රු. 60,000/- ක discount එකක් ලබා ගන්න.
🖋️මුළු මුදල = 637,950
🖋️Discount = 60,000
🖋️Discount price = 577,950
🖋️Down payment = 196,610
👉විශ්වාසයෙන් අපේ ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න.
👉ශ්‍රී ලංකාවේ වැඩිම ඉන්ධන පිරිමැස්මක් සහිත මෝටර් සයිකලය
🆓 නොමිලේ දෙන දීමනා 🆓
🎁 හෙල්මට් 2ක්
🎁ජැකට් එක
🎁Free Service 5
🎁අංක තහඩු රදවන 2
🎁යතුරු කට්ටලය
🎁පෝක් බූට්
🎁Handle Grip 2
🎁USB cable 1
🎁වතුර බෝතල් රදවනය
🎁Phone Holder
🎁වසර 2ක වගකීමක් (30,000km)
✨කොන්දේසි සහිතයි ✨
👉මේ සියල්ල සමඟ රක්ෂණ සහතිකය සහ ලියාපදිංචිය නොමිලේ. අවශ්‍ය වන්නේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් පමණයි.
👉ලංකාවේ කොහේ හිටියත් එසැනින් ලීසින් පහසුකම් සකසා දෙනු ලැබේ.
👉ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ මූල්‍ය ආයතන වලින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාවව ඇත.
👉ඔබගේ පරණ යතුරුපැදිය අපට ලබා දී නවතම බජාජ් වර්ගයේ යතුරුපැදියක් රැගෙන යන්න. ඔබගේ ඕනෑම වර්ගයේ යතුරු පැදියකට අපගෙන් ඉහළම මිලක් දෙනුලැබේ.
👉අපගේ නවතම යතුරුපැදියේ මූලික ගෙවීම සඳහා ඔබගේ පරණ යතුරුපැදිය හුවමාරු කරගැනීමේ පහසුකම ඇත.
🎉ඒ වගේම නවතම යතුරුපැදියක් මිලදීගෙන සුවිශේෂී දීමනාවලට අමතරව විශේෂ ත්‍යාගයකට හිමිකම් කියන්නෙ. මේ සුවිශේෂී අවස්ථාව හැමදාම නෑ 😍 වෙන කොහෙවත් නෑ 😌 ලැබෙන්නෙත් නෑ. 😌 ඔබේ වාසනාව අදම උරගා බලන්න 🎁
👉මෙම දිනුම් ඇදීම මගින් තෝරා ගනු ලබන ජයග්‍රාහකයන් හට
❇️අගල් 32 වටිනා TV එකක්
❇️Air fryer එකක්
❇️Stand Fan එකක්
❇️Fullface Helmet එකක්
❇️සැනසිලි ත්‍යාග කීපයක්
හිමි වේ.... 🎉🎁
👉මෙම සුවිශේෂී අවස්ථාව මැයි මස 31 දින දක්වා අපෙන් Bajaj වර්ගයේ නවතම යතුරුපැදියක් මිලදී ගන්නා ගනුදෙනුකරුවන් මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් හා ජයග්‍රහණයට හිමිකම් කියනු ලබයි.
ඉක්මන් කරන්න 🎁 වාසිය ඔබටමයි. 🥰 තොග සීමිත නිසා අදම මිලදී ගන්න 🏍️
🔴අපි ළඟට ආවොත් Bajaj නවතම යතුරුපැදියක් මිලදීගන්න අවශ්‍ය කරන උපරිම සහයෝගය අපි ලබා දෙනවා. 🏍️
🔴ඉක්මන් කරන්න මෙම විශේෂ දීමනාවන්, මිල ගණන් සහ වට්ටම් සීමිත දින කිහිපයක් තෙක් පමණයි 🏍️
🔴මෙම විශේෂ දීමනා, සහන, වට්ටම් හා මිල ගණන් ගැන තවදුරටත් දැනගන්න අදම අපට කතා කරන්න 🤙
📍Location: 113/5/k, සියඹලාපෙවත්ත, දෙල්ගොඩ.
🗺️ Search Location: Methu Traders